නුඹය් මගේ පුතු………. Numbai Mage Puthu……

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    nwnbs said:
    Godak honda nirmanayak bro...Honda adahasak Zues...
    Meka thamai eththa...amma kenekge hitha lassanata mathukarala thiyenawa...
    Keep it up bro...

    Thanx machan
    man hituva samaharu meka varadiyata terum aragena
    mata koti hamak poravayi kiyala
    :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    nwnbs said:
    minissu ohoma thamai...eththa unath samahara dewal piliganna kemathi ne, mokada a ayata echchara geburin hithanna beri nisa...hithanna ona kamak nethi nisa...api hemoma manussayo kiyala hithanna beri nisa...

    Siravata ban maha muhude vatura ayin karanna hadapu lena amma kenek gana unat baudda ithihase enavane machan
    Ithin tamange puta mulu lokema vayira karana trastavadiyek unat
    Ammalage adare venasak venne nathi bava vitarayi machan api kiyanne
    Natuva eya karana de hariyi kiyana eka neveyi :D

    Thnk u once again :D
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    එදා පර සුද්දට ...මේ නොදරුවන්ගෙ කරේ තුවක්කුව එල්ලෙද්දි බොක්ක උණූ වුනේ නැත්තෙ...අපේ ගින්දරෙන් උන්ගෙ බඩවල් පුරෝගන්න තියෙන කැදර කමට කියලා..මේ නොදරුවට නැතත් මේ අම්මට හරි තේරුනා නම්......:dull: hey...Great work bro..thanks for the poem.:yes: [/SIZE]
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Man dekapu Lassana/ Arthawath poem walin ekak meka... aththatama Zeus mal ge adahas walata anuwa Rasika ayya Lassanata Liyala thiyenawa... maw senehasata sama karanna me loke kisima deyak ne.. ekai aththa...

    sthuthiy dennatama me arthawath nirmanayata
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ව්‍ර්ගවාදී කුරිරු දේශපාලුවන් විසින් අත් පොත් තබා.. කිරිපොවා ඇති දැඩි කල මෙම ත්‍රස්ත මානසිකත්වයේ තවත් එක් අතුරු පලයක් මියැදුන නිමේශයක්.....

    යුද්දයෙන් අවතැන් වු දෙමහල්ලන්ගේ සිත් ඇතුලට කිඳා බසින්නට අපට හැකිනම් වියෝවු දරු ගින්න බුර බුරා හැම තත්පරයකම එහි නැගෙනා අයුරු සැබැවින්ම අපට පසක් කර ගත හැකි වෙනවාට කිසිදු සැකයක් නැත.....

    සහෝදරයාගේ නිර්මානය මා ඉහලින්ම අගය කරමි........
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ronsilva said:

    Bohomathma stuti sahodaraya…….
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    sl_pissa said:
    එදා පර සුද්දට ...මේ නොදරුවන්ගෙ කරේ තුවක්කුව එල්ලෙද්දි බොක්ක උණූ වුනේ නැත්තෙ...අපේ ගින්දරෙන් උන්ගෙ බඩවල් පුරෝගන්න තියෙන කැදර කමට කියලා..මේ නොදරුවට නැතත් මේ අම්මට හරි තේරුනා නම්......:dull: hey...Great work bro..thanks for the poem.:yes: [/size]

    Oya sahodaraya kiyapu eka nam mata e taram terune naha..thanks for the comment…..
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    Saranshaya mekai....Tharuna awegayan....dakkama eewa terrorism dakwa wardhanaya wenna udav karanne jathyanthara bala wega. E ,rataka saha kalapayaka samabarathawaya bindinna.\Economy eka down karanna.(its all about business) Ltte is the best example.eda prabha me baby soldierslawa ganiddi danune nathi .."Human rights" udde awasana kalaye danenna patan gatte Ei???
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sandun thilaka said:
    Man dekapu Lassana/ Arthawath poem walin ekak meka... aththatama Zeus mal ge adahas walata anuwa Rasika ayya Lassanata Liyala thiyenawa... maw senehasata sama karanna me loke kisima deyak ne.. ekai aththa...

    sthuthiy dennatama me arthawath nirmanayata

    Ow machan mamath danan hitiya me de lassanatama karanna puluvan Rasika ayiyata bava
    Thanx machan adahas valata :D

    Eka tama mav senehasa gana kochchara kata kalat ivara nivenne :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sl_pissa said:
    Saranshaya mekai....Tharuna awegayan....dakkama eewa terrorism dakwa wardhanaya wenna udav karanne jathyanthara bala wega. E ,rataka saha kalapayaka samabarathawaya bindinna.\Economy eka down karanna.(its all about business) Ltte is the best example.eda prabha me baby soldierslawa ganiddi danune nathi .."Human rights" udde awasana kalaye danenna patan gatte Ei???
    හ්ම්ම් උඹ කියන එකේ ඇත්තක් තියෙනව මචං
    ඒත් අපිනම් මෙතනදි අදහස් කරනන් හැදුවෙ
    මුළු ලෝකෙම තමන්ගෙ දරුවට වෛර කළත් ඒක මව් සෙනෙහසට ප්‍රශ්නයක් නෙවෙයි කියල පෙන්නන්නයි:yes:

    කාට දේවදත්ත උනත් අම්ම කෙනෙක්ට තමන්ගෙ පුතා බොධිසත්වයෙක්

    ඒත් මේක කවියක් නිසා ඕනෙ කෙනෙක්ට වෙනස් විදියට බලන්න පුළුවන් ඒකෙ අවුලක් නෑ
    ස්තූතියි මචං අදහස් වලට:yes: :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    Rasika ayyage kavith wayanam.. hamadama agaya kala karnawa.. zeus hoda nimayum karuwekta wadey bara dunna nisa hoda nirmanayk lassana nirmanayak api hamotama dakinna labila thiyenawa....well done.. bro's....