නුඹයි මායාකාරි!!!!!!!
නිකන් ඉන්න ගමන් කවියක් ලිව්වා. බලන්න හොඳද කියලා
Last edited:


නිසඳැසනන් පට්ට
P.S:ඇයි යකෝ තරූ කියල දැම්මෙ. නිකන් ගෑණු ළමයෙක් වගේනෙ එතකොට
image එකේ size එකත් අඩු කරොත් හොඳයි

හිටු සයිස් අඩු කරන්න ඕනේ 

තරූ කියලා දැම්මෙ ඉතින් බං මගේ අනිත් ඒවට මෙච්චර කල් පාවිච්චි කරේත් ඒකම නිසා.හිටු සයිස් අඩු කරන්න ඕනේ
![]()

එකෙක් නෙමෙයි බං. කෙල්ලෝ ගොඩක් කියන්නේ ඒ නම
උඹට තරූ කියල කතා කරන කවුරු හරි ඉන්නවද දන්නෙ නෑ ඔය කිව්වට![]()


Thanks machanhodaaaiiii


සුප්පා...![]()


maxxa7+![]()
![]()


Niyamai machan....![]()
2+




Patta Machan.. wedi tiyanawata amatarawa lassanata liyannath puluwan neh ubata+11


hada kaari
boru kaari
mihiraawi
maayaaari
bana bana hodath kiyala.lassanaii![]()

ස්තූතියි by the way 
