Ikman.lk එකට සාපේක්ෂව ඔයා ගේ platform එකේ edge එක මොකද්ද ?Ai demma, sms gateway, payment gateway, business directory add kala, fake ad be mobile verify karanna oni
සල්ලි ගෙවන්න ඔනි නෑ ඇඩ් දෙකක් නොමිලේ. ප්‍රොමෝට් කොස්ට් අඩුයි. විසිට් ගාන වැඩි උනාම එක වගේIkman.lk එකට සාපේක්ෂව ඔයා ගේ platform එකේ edge එක මොකද්ද ?
ඇයි මම වාහනයක් විකුණනවා නම් ikman එකට දාන්නේ නැතුව ඔයාගේ platform එකේ list කරන්නේ ?
Advertising platform market එක too saturated බංසල්ලි ගෙවන්න ඔනි නෑ ඇඩ් දෙකක් නොමිලේ. ප්‍රොමෝට් කොස්ට් අඩුයි. විසිට් ගාන වැඩි උනාම එක වගේ
එකත් හෙමීට හදාගන්න ඕනි. මතක් කරපු එක හොදයි එලකිරිPuluwan welawakata me eke errors tikath hadahan. https://www.servingcloudinc.com/
වෙනස් වැඩක් තියේ. ඒක හදන ගමන් ඉන්නෙ. කතාව ඇත්ත. ඇප් එකත් එනවා. තව වෙනස් වැඩක් කරන් යන ගමන්.Advertising platform market එක too saturated බං
කොච්චර කාලෙන් කාලෙට TV Advertisement ගහගෙන එනවද platform
Patpat.lk වගේ ;
එච්චර ලොකු promotion budget දාලත් survive වෙන්න අමාරුයි cuz Facebook Marketplace සහ ikman.lk නිසා
ඒ නිසා unique දෙයක් කරන්න
( Discourage කරනවා නෙවෙයි, මේක තමයි යථාර්ථය )
Good Luck !වෙනස් වැඩක් තියේ. ඒක හදන ගමන් ඉන්නෙ. කතාව ඇත්ත. ඇප් එකත් එනවා. තව වෙනස් වැඩක් කරන් යන ගමන්.
ඔව් එක එක කැටගරි එක අනුව ඒ අයට ඔප්ශන් ටිකක්Good Luck !
Nieche එකක් or Unique feature එකක් target කරන්න.
React Use kalaඔව් එක එක කැටගරි එක අනුව ඒ අයට ඔප්ශන් ටිකක්
App ekath HADUWA
https://play.google.com/store/apps/details?id=lk.myoffers.myoffers_lk
------ Post added on Apr 17, 2026 at 2:34 PM
මගේ සයිට් එකට ඇඩ් ටිකක් දාලා සපොර්ට් එකක් දෙන්න www.myoffers.lk දැන් කොහොමද සයිට් එක කියලත් කියන්න
------ Post added on Jul 17, 2026 at 10:01 AM