නුඹේ නමින් ღ මගේ කදුලු (If You Really Love Me Why Tears In My Eyes? )

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිර්මාණයක් සහෝදරී...:yes:
    ඔහුත සමග ජීවිතේ හැමදාම හිනාවෙන දවස ඉක්මනින්ම ළගාවෙන්න සුභ පැතුම් ..!!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් දුක්බර එහෙත් පැතුම් මල්ලක් කරපින්නා පෙර මග බලා ඉන්නා ආදරනීය විරහවක්..

    ලස්සනට අකුරු කරලා තියෙනවා.. තව ලියන්න ඔබට ශක්තිය....
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හරිම දුකයි සහො.
    අයි ඔයා විරහව ගැනම ලියන්නෙ. කොහොම වුනත් හිතට දැනෙන්න ලියනවා. අපූරැයි
    හ්ම්ම්... විරහව නම් මම මගේ ජිවිතේ විදලා නැහැ... ආදරයනම් විදිනවා..:D.

    කතාවක් තියනවනේ ආදරය නොකරන අයට වඩ ආදරය කරන අය තමයි වැඩියෙන්ම දුක් විදින්නේත්..ඒ වගේම සතුටින්ම ඉන්නේත්...එවන් දුක හිතුන අවස්ථාවක ඇති වුන දුක ලියන්න හිතුන නිර්මාණයක් මේක... :rolleyes:

    ඒත් ලස්සන නිර්මාණ ලියන්න පුලුවන් විරහවෙන් තමයි කියලයි මට නම් හිතෙන්නේ...:rolleyes:

    මගේ නිර්මාණ හැමදාම අගය කරන ඔබට ස්තුතියි :D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    harima lassanai eth dukai :( wirahawath ekaathakin adareeta wada lassanai ... digatama liyanna :D
    විරහා වේදනාව විදලා බලන්න ඕන ඒකට නම්...:rolleyes: දැනටනම් ඇත්දැකීම් නැහැ..:no: .ලැබෙන්නත් එපා කියලා ප්‍රර්ථනා කරනව...:P හි හි
    ස්තුතියි සහෝ ඔබට :D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Lassana Nirmanayak...Adarayath...adarayedi unnana kanduluth bohowita kenekuge hithin kawi sithuwili mawanna samath....

    Digatama liyanna...kisima hethuwak nisa oyage talents hangan inna epa...
    hari ho weradi ho ganna thirana nisa oyage jiwithe sathuta nethi nowewa kiyala man wish karanawa...;):D

    හ්ම්ම් ස්තුතියි දිල් අයියේ ඔබට...:D
    ගොඩාක් ස්තුතියි හැමදේටම :rofl:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    you are another poet here who wastes her talent on crappy same old love poems ..do something really creative with it really this is some good talent you are wasting ..this poem has no originality. but it's very well written and presented.
    He he typical and rude Twisty aiya :P But thanks for your true comment .But the matter is aiye i wrote this one for a reason.I hope you don't know the depress feelings i am having these days :rolleyes: I had some bad days but hopefully everything is alright now :D I must really concentrate on writing new things :yes: but usually i am writing these poems to overcome my feelings..I don't have any intention to present my poems for a competition or anything else.I just want to share my feelings with friends or express myself...But thanks for letting me know how talented I am :)

    PS :I wrote a new poem few days back but i don't want to post it in EK for a while.because most of you don't like love/loneliness poems so i posted it in my blog
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    i think there's an originality in them as long as they are inspired by your true thoughts hehe post that too . :P
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හිතෙට දැනෙන නිර්මාණයක්..sis

    ලස්සනයි

    Thanks Aiye :D

    Lassanai sis

    Thanks Malli :D

    හොඳ නිර්මාණයක්
    දිගටම ලියන්න වෙනස් මාතෘකා වලිනුත්

    Thanks Amalka akki :D I am not good @ writing poems in socialized incidents but i will try to write something different Thanks :D

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    wow nice poem sis keep it up:D

    Thanks Bro :D

    මම මේක එළකිරියෙ දකින්න චුට්ටකට කලින් ඔයාගෙ බ්ලොග් එකේදි දැක්කා :P
    ලස්සන නිර්මාණයක් & බ්ලොග් එක මාර ලස්සනයි.
    දිගටම ලියන්න අක්කේ

    Ahh ow issela blog ekata post kale :rolleyes:

    Thanks Udith malli :D

    bella kadei balagena :rolleyes: Thanks Kumara :P

    mamath okama kiwwa eyata...eth eya me kaledi inna feelings ekka mewa thamai godak liyanna hithenne kiyala eya kiwwa...ekath ithin eththa thamai balagena giyama...:rofl:
    neada...?:Dmamath issara kawi liwwa...eeta passe liyanna tharam hithak thibbe ne...:rofl:
    Feelings thiyena kaleta kawi liyawenawa...eeta passe amaruwen kawi liyanna behene...:D:rofl::(
    :eek::rolleyes::yes::yes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    QUOTE=ronsilva;6595110]ඉතාමත් දුක්බර එහෙත් පැතුම් මල්ලක් කරපින්නා පෙර මග බලා ඉන්නා ආදරනීය විරහවක්..

    ලස්සනට අකුරු කරලා තියෙනවා.. තව ලියන්න ඔබට ශක්තිය....
    [/QUOTE]

    Thanks Ron aiye :D

    ලස්සන නිර්මාණයක් සහෝදරී...:yes:
    ඔහුත සමග ජීවිතේ හැමදාම හිනාවෙන දවස ඉක්මනින්ම ළගාවෙන්න සුභ පැතුම් ..!!!

    Thanks for your wishes n comment piumi akki :D

    i think there's an originality in them as long as they are inspired by your true thoughts hehe post that too . :P

    He he ok just give me some time i will post something new here before posting same old feelings :P