නුඹේ මග දිග තුරුලතා වල මල් පිපී දැයි බලන්න
අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න පි
යුම් දහසක් පිපුනු පොකුනක් හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට සෙනෙහසේ කවි කියන්න
අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න පි
යුම් දහසක් පිපුනු පොකුනක් හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට සෙනෙහසේ කවි කියන්න