කියාගත නොහැකිව සිතේ ගල් වූ..
ආදරය මෙලෙක් කර දෙනු පිණිස..
කවි සිත මෝදු වී..
තුන්යම නිදිවරා..
සිත් රැලි එලි වැට තරණය කර..
පත් ඉරු වෙරළට ගොඩ ගැසූ..
කෝපි කඩේ සියාතු සීයාටත් වැටහෙන ලෙස ලියූ..
මගේ සරල කවිය වීසි කර දමා..
ලියූ එකාටත් නොතේරෙන..
මගුල් සම්භාව්‍ය කවියක් තෝරාගත්..
නුඹේ හැදිමිටේ නුවණ..
ආදරය මෙලෙක් කර දෙනු පිණිස..
කවි සිත මෝදු වී..
තුන්යම නිදිවරා..
සිත් රැලි එලි වැට තරණය කර..
පත් ඉරු වෙරළට ගොඩ ගැසූ..
කෝපි කඩේ සියාතු සීයාටත් වැටහෙන ලෙස ලියූ..
මගේ සරල කවිය වීසි කර දමා..
ලියූ එකාටත් නොතේරෙන..
මගුල් සම්භාව්‍ය කවියක් තෝරාගත්..
නුඹේ හැදිමිටේ නුවණ..
