නුඹ උන්නා පෙර සේම...

Dec 6, 2007
447
6
0
නුඹ උන්නා පෙර සේම...

ගිම්හනයෙ
මල් මැරී කෙඩැරි වී ගිය
ශුෂ්ක බිම
වියැළුණ තණ පතක් යට
උන්නා තුත්තිරි මලක්....
කාලයා ඉකුත් විය
මල මියැදුනිද ?....
නැත,
මල තාම පෙර වාගෙමය..
හිටි හැටියෙ අහස අදුරු වී
මහා වැසි ඇද හැලි
වසන්තය උදාවිය
මැරී ගිය මල් ආයෙමත් පීදුනි
අනේ
තුත්තිරි මලට මක් වුනිද ?....
අදහන්න
සශිය තණ පතක් යට
තුත්තිරි මල
උන්නා පෙරසේම

සිහිනය නුඹය...
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
Niyamai nirmanaya. mata meka kiyewwama mathak une mehema deyak.

podi hulangakatath una gaha wanenawa. maha gas kelin innawa. eeth loku gas bima daana tharam loku hulangak awath una gaha thawama ee widihatama thiyanawa.
 
Dec 6, 2007
447
6
0
Boman said:
Niyamai nirmanaya. mata meka kiyewwama mathak une mehema deyak.

podi hulangakatath una gaha wanenawa. maha gas kelin innawa. eeth loku gas bima daana tharam loku hulangak awath una gaha thawama ee widihatama thiyanawa.
thanaks boman oya kathawa kiyaddi mata tawa kawiyak liyanna adahasak awa...