නුඹ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    සඳ එළිය වගේ ඇවිදින්
    හද නොපැතු දිනෙක රහසින්
    බැස නොයන් මසිත් අහසින්
    අත පොවනු නොහැකි දුරකින්...


    උබල ආස නැද්ද 80s සිංදුවක් තනියම රෑට අහන ගමන් කල්පනා ලොවක අතරමන් වෙන්න?

    හීනියට ෂොට් එකක් දාගෙන, බැල්කනි එකට වෙලා අහසෙ ඈත තරු දිහා බලාගෙන, හොඳ කොලිටි සවුන්ඩ් සිස්ටම් එක්කින් 80 දශකයේ පරණ සිංදුවක් අහන ගමන් අතීතය ගැන මතක් කරල දුක් වෙන්න?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,543
    13,245
    113
    🌎
    සඳ එළිය වගේ ඇවිදින්
    හද නොපැතු දිනෙක රහසින්
    බැස නොයන් මසිත් අහසින්
    අත පොවනු නොහැකි දුරකින්...
     
    • Wow
    Reactions: Erzo

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,502
    8,681
    113
    Galaha
    තනියම බීල කිසි ගතියක් නෑ. බොන්න සෙට්වෙන ජාතියේ ඩයලුත් නෑ ඒ නිසා බොන්නෙ නැතුව ඔහේ ඉන්නව මමනම්.