නුඹ තවමත් නිදිද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    Muslims

    නුඹ තවමත් නිදිද?

    මා මිත්‍ර මුස්ලිම් සොහොයුරනි, සොහොයුරියනි...
    මා නුඹ සමග තරහ නැත
    මා තරහ ත්‍රස්තවාදීන් සමග පමණි

    නුඹ අසල, නුඹේ පල්ලිය අසල හෝ පල්ලිය තුල ත්‍රස්තයින්ට ඉඩ දී ඇත්නම් එය නවත්වන්න, එය පෙන්වාදෙන්න. නුඹ තවමත් පරක්කු නැත.
    දිනපතා පල්ලිවලින් යුධ ආයුධ, කඩු කිනිසි තොග පිටින් හම්බවෙනවා නේද?
    නුඹ පල්ලියේ කලේ කුමක්ද?
    සිකුරාදා පල්ලියට ගියවිට නුඹට දෙසන්නේ දහමද?
    අපි නිදාසිටින්නට ඇත.
    නුඹ හෝ ත්‍රස්තයින් නුඹේම පල්ලියේ යුද ආයුධ ගොඩ ගසන්නටද ඇත.
    කලින් නොදැන සිටියත් දැන් නුඹ දන්නවා ඇති නේද?

    අපි තවමත් නුඹ සමග තරහ නැත.
    ත්‍රස්තයින් සොයා දෙන්න. නුඹ ඔවුන් ආරක්ෂා නොකරන්න.
    නුඹ නුඹේ දෙවියන් යදින්න, අපෙන් බාධාවක් නැත.
    නුඹේ ඇඳුමටද අපෙන් බාධාවක් නැත.
    නමුත් ත්‍රස්තයින් නුඹේ ඇඳුම භාවිතා කර ඇත. එයට අපි විරුද්ධය.
    නුඹ පහර දුන්නේ බෞද්ධයින්ට නොවේ. බෞද්ධයින්ද නුඹට පහර නොදේ.

    නුඹේ ත්‍රස්තයින් මෙවර අත තැබුවේ වැරදි රටටය. ඔවුන්ට ලෝකයද අහිමි වෙනු අත.
    නුඹේ ඔවුන්ගේ කොටස්කරුවෙකු නොවන්න.


    අප තවමත් ශක්තිමත්ය.

    ශක්තිමත් නොවන්නේ දේශපාලුවන් පමණි.
    ඔබේ සහය දෙන්න, ත්‍රස්තයින්ට නුඹ ඉඩ නොදෙන්න.





    අපි බලසිටින්නෙමු
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    TRUE SRILANKANS ARE STILL SLEEPING


    Open your eyes
    Request the GOVT to resign
    With this GOVT you wont able to sleep tight.


    THIS IS YOUR COUNTRY




    DONT BECOME A COWARD


    සිංහලයා තවම නිදිද?
    දෑස ඇර බලපියවූ

    ආණ්ඩුවෙන් තොපිට කිසිත් නොවන්නේය.
    උන් උන්වම රැකගනී

    පෙරට වරෙවු!
    ආණ්ඩුවට ගෙදරයන්න බලකරපියවූ!

    මෙය නුඹේ රටයි!

    හිවලෙකු නොවන්න!

    තොපේ මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    TRUE SRILANKANS ARE STILL SLEEPING


    Open your eyes
    Request the GOVT to resign
    With this GOVT you wont able to sleep tight.


    THIS IS YOUR COUNTRY




    DONT BECOME A COWARD


    සිංහලයා තවම නිදිද?
    දෑස ඇර බලපියවූ

    ආණ්ඩුවෙන් තොපිට කිසිත් නොවන්නේය.
    උන් උන්වම රැකගනී

    පෙරට වරෙවු!
    ආණ්ඩුවට ගෙදරයන්න බලකරපියවූ!

    මෙය නුඹේ රටයි!

    හිවලෙකු නොවන්න!

    තොපේ මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.

    තොපේ මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.
    තොපේ මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.
    තොපේ මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.
    තොපේ මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.
    තොපේ මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.
    තොපේ මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.
    තොපේ මරණය ඔවුන්ගේ කඩුවල ලියවී තිබුණි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oJvDw8O.png
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නුඹේ ත්‍රස්තයින් මෙවර අත තැබුවේ වැරදි රටටය....

    :yes::yes: