නුඹ දන්නෙ නැතේ පෙම් කරපු තරම්

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
නුඹ දන්නෙ නැතේ පෙම් කරපු තරම්

අපි ඈත ගියත් හිත නුඹේ ලගයි
මන් හඩනු තැනක්‌ ඇස කදුළු තියේ,
නුඹ හිටිය හදේ මට සුවද දැනෙයි
හරි අහිංසකයි හිත ලෝභ හිතෙයි...

... නුඹ අහිමි වෙයන් මට භවෙන් භවේ
මගෙ ඇසට පෙනී කිම දුරට ගියේ,
නුඹ දන්නෙ නැතේ පෙම් කරපු තරම්
හරි තනි හිතට නුඹෙ කුමාරිගේ... :yes:
 
  • Like
Reactions: akilar25