ලව් එකක් ගැන නේද මේ කියන්නේ...අෆ්ෆා...
ඔයාගේ නිර්මාණ නම් නියමයි අක්කේ....කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔයා තාත්තා ගැන ලියපු ඒක...දිගටම ලියන්න අක්කේ
ගොඩක් ස්තුතියි නංගි

ලව් එකක් ගැන නේද මේ කියන්නේ...අෆ්ෆා...
ඔයාගේ නිර්මාණ නම් නියමයි අක්කේ....කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔයා තාත්තා ගැන ලියපු ඒක...දිගටම ලියන්න අක්කේ

ඉර ලස්සනයි ඉර ගල රැස් වැටෙන විට.......
ඒ ගීතය අන්තිම වෙන්නේ
-------මිනිසුන් වෙලා දෙතැනක ගොළු වෙමු ද අපි----------කියලා......
ඒක සිහිවුණා......ජීවිතේට බොහොම ළගයි ඒ වගේ අත්දැකීම්.....![]()
යම් පුද්ගලයෙක්ගේ ගද්‍ය හෝ පද්‍ය තමාට ගලපගන්නා තැනත්තා අතීත මතකයන් පාරාගෙන තැවෙයි.
නමුත් එම තැවීමද එම පුද්ගලයාගේ ආත්මය සුවපත් කරයි. විරහවද රසයක් වන්නේ එබැවිනි.




ලව් එකක් ගැන නේද මේ කියන්නේ...අෆ්ෆා...
ඔයාගේ නිර්මාණ නම් නියමයි අක්කේ....කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔයා තාත්තා ගැන ලියපු ඒක...දිගටම ලියන්න අක්කේ
ගොඩක් ස්තුතියි නංගි![]()
X

බුම්ප්
ලස්සනයි..
ගොඩක් ලස්සනයි
ඕයේ
ලස්සනයි![]()

niyamai
+

නුබෙ නම කවියක්ය මා දෙතොලඟ ගැයුනූ
නුබෙ ඇස කවියක්ය මා ඇස ළඟ රැඳුනූ
නුබෙ හිත කවියක්ය මා තාලම වැයුනූ
නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...
හීන හතම නුඹමය නුබෙ සුවඳමය
පාට උලනකොට හීනේ අහවරය
පේන නොකිව්වෙමි සකිසඳ සත්තමය
බාර උනත් අහස පොළොව හුඟ දුරය...
රූප අඹා නුඹ ගෙතු දිග කතාවෙන්
දීග නොයා හැර ආවට සමාවෙන්
මුල මැද එකට උන්නත් අපි හිනාවෙන්
අග ටික ගෙවන්නේ කොහොමද තනි තනියෙන්...
තාලම වෙවී හැම කවියක උන්න සකී
විළිබර හඬින් ඒ වෙණ පද ගැයුව සකී
හිත් ලං උනත් ලං ලං වී ඉන්න සකී
නුඹටද මටද කල පිං මදි උනේ සකී...
නිරුවත් පෙමින් නෙත් දෙපියන් උනාලූ
තවමත් හීනයෙන් නුඹ මට අත වනාලූ
අමතක කරන්නෙමි මතකය කියාලූ
මතකය අමතක නොවන්නේ කිමදෝ යාලූ...
මේක බොහොම පරණ කවි පෙළක්. ලියුවේ 1999
රිදුනා කියන්නේ....මම මටම කම්බුල් පාරක් ගහගත්තා වගේ...
බොහොම ස්තුතියි...
akka, nangi, eya, meya, umba, bola, tho....
narakada oyage okkoma nirmana tika ekathu karala blog ekakata demmanam. mama hithanne eeka godak help wey mekata indala hitala ena ayata oyage nirmana bala ganna.
just an idea, blog ekak hadana eka nam harima lesiy.
Bohoma sthuthiyi oyage adahasata...bohoma kalayak thisse hithanawa blog ekak karanna...namuth eka digata ehema deyak wenuwen wen karanna tharam idak nathi dawas wadiyi, mage wadath ekka...Blog ekak patan gaththoth kiya ewannam...Nawathath sthuthiyi...