නුඹ ලඟින් සිටියානම්... 💔

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    නුඹ ලඟින් සිටියානම්...

    උදා හිරු එලියටත් කලියෙන්

    එලිය අරගෙන වඩීවී...

    විඩා ගෙනෙනා ඉරේ සැඩ රැස්

    සෞම්‍ය වී මට දැනේවී...


    නුඹ පෑව සෙනෙහෙ ලඟ ඉඳන්

    මට හිතා ගන්නත් බැරි තරම්...

    සෙවනැල්ල වී නුඹ ලඟින් සිටියානම්

    තව යා හැකිය ගව් සිය දුරක්...


    එදා මගේ හිත සනසමින්

    නුඹ නිව්ව ගින්දර කොයි තරම්...

    සෙවනැල්ල වී නුඹ අදත් සිටියානම්

    මේ ගමන නෑ කිසි විඩාවක්...



    ගායනය : අමරසිරි පීරිස්

    පද රචනය : නිසංගා මායාදුන්නේ

    සංගීතය : සුරේශ් මාලියද්ද
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    j3PIho4.jpg
    snNNuC3.jpg
    PK509Ag.jpg
    e0NjYTk.jpg