සමාජයෙන් වෙන්ව
මූණු පොතේ එඹිකම්
ගෙදර කථා නැතිමුත්
චැට් වල් පල් දොඩවත්
වෙද දුරනුත් දැන් දැන්
මෙය ලෙඩක් වෙතැයි පවසත්
සිහිනුවණින් හිතා බලා
තීරණයක් වැදගත්
දිගට දිගට ඇබ්බැහිකම
පිස්සන් බිහිකරතිත්
කාලය මැන මිනිස් ඇසුර
අද හෙටටත් යහපත්

yes yes. aththa kathawa.
hoda nirmanayak. keep it up
siraa talk eka!
thanx!
ela ela
Prasad♠;6624693 said:
maxxa kathawa machan!
sahathika aththa ban .... ada goda denek net addicted..... meaningful creation bro
mama nam owa karanne naha....me uba ganada kiwwe
100 true bro!!! Godak watina nirmanayak.
Api hamotama wela tiyena deyak.
Niyamata nirmanaya karala tiyenawa.![]()
atta katawa machan
+rep![]()
elzz
hmm..ekanam atta.. hoda nirmanyak..meka hinda minissuth ekka.. muhuwenna thiyena kalaya nam adu wenawa thamai...
100% true.......!!We are addicted to PC now......!!
What can we do.....??
![]()
![]()

කවියෙක් වීගෙන යනවද මන්දා.. 

කථාව නම් ඇත්ත.. බාහිර සම්බන්ධතා අඩු වෙන්න පරිගණකයත් එක හේතුවක් තමයි.. අවිවේකී සමාජ රටාවනුත් මේ සම්බන්ධකම් අඩුවෙන්න එක හේතුවක්ද මන්දා.
කොහොම උණත් කසුන් ඔයාට මාර අදහස් තියෙනවා..කවියෙක් වීගෙන යනවද මන්දා..
එළ එළ..!!![]()