නුඹ හඬන්න මගේ ළඟට වී සත්තමයි ආදරේ කරන්න බැ# “සරාගී සිහිනයක සදා මුවා වී ඉකිබිදිනවා කලුවරේ කඳුලු කැට කඩා වැටෙනවා හිතේ ඇති තෙරපුම මඟ ඇරෙන්න නුඹ හඬන්න මගේ ළඟට වී සත්තමයි ආදරේ කරන්න බැහැ මට”