නුඹ..

iresha_kas

Member
Mar 19, 2007
115
0
0
41
Not su sure
කෝපි මල් සුවඳ ඉතිරෙනා පාන්දරක
යන්තමින් ඉර එළිය මෝදුවන විට
ඔබව මතකෙට එන්නෙ නිතැතින්
නුඹ අවදියෙන් දැයි අසන්නට සිතේ.....
හීන ලෝකෙට ඇවිදිලා නුඹ
රැයක නින්දත් හොරාගෙන නුඹ
එන්න හැබැහින් ඇවිත් යන්නට
ලොවට රහසේ දොඩමළු වෙන්නට......
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    කෝපි මල් සුවඳ ඉතිරෙනා පාන්දරක
    යන්තමින් ඉර එළිය මෝදුවන විට
    ඔබව මතකෙට එන්නෙ නිතැතින්
    නුඹ අවදියෙන් දැයි අසන්නට සිතේ.....
    හීන ලෝකෙට ඇවිදිලා නුඹ
    රැයක නින්දත් හොරාගෙන නුඹ
    එන්න හැබැහින් ඇවිත් යන්නට
    ලොවට රහසේ දොඩමළු වෙන්නට......


    sticker.png