නුරාවී දෑස ගස්සා Remixes

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    නුරාවී දෑස ගස්සා Remixes

    නුරාවී දෑස ගස්සා Remixes - Sandeep Jayalath



    01. DJ Kush Remix

    43788139_10156800433618556_4799103285824847872_n.jpg


    Download Link :

    https://www.reverbnation.com/djkush...lVWxSeZahUcMMa8ZxMVsaXwgb9EEksxtbPD4VR3QFG_z4





    02. DJ Nash Remix

    43234214_2710793208946365_551712665412567040_n.jpg


    Download Link :

    https://www21.zippyshare.com/v/qb4KEscM/file.html


    රූ තෝරනා නෙතේ ඈදිලා
    උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා..

    මන්දාරම් සුවදේ හමා..
    සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..

    කොපුලේ පුරා සිතු සේ සරා
    කෙහෙරැල්ල සුලැගිල්ලෙ
    සෙල්ලම් කලා..
    ළමැදේ පවා සුවසේ නිදා
    නල රැල්ල ඔච්චම් කලා..

    මන්දාරම් සුවදේ හමා..
    සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..

    රූ තෝරනා නෙතේ ඈදිලා
    උන්මාද නිල් තාරුකා..
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා..

    මන්දාරම් සුවදේ හමා..
    සංසාර සිහිනේ ඔයා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා..

    නුරාවී දෑස ගස්සා
    සිනා වී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..​
     
    • Like
    Reactions: Sara531