නුවරඑලියෙ යන්න අලුත් පාරක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    උබේ සයිට් එක බලන්න ඕනි නෑ ටැෆික් අදින්න එලකිරි දාන්න ඕනි මෑ තියෙන එකක් මෙතන දාන්න
     
    • Haha
    Reactions: Voldemort Bro

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    මේ තියෙන්නෙ නුවර එලියට යන්න තියන ටිකක් වෙනස්ම විදියේ ලස්සන පාරක්. හැමදාම එකම පාරෙ ගිහිල්ල එපා වෙන හින්ද.
    Link එක තමයි මේ තියෙන්නෙ 👉
    නාවලපිටිය තලවාකැලේ පාරෙන් යන්නත් පුළුවන්. කඩියල්ලෙන ඇල්ල එහෙම බලාගෙන. පාර නම් ටිකක් අමාරුයි