නුවරඑලියේ ගිහින් නවතින්න තැනක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නුවරඑලියේ ගිහින් නවතින්න තැනක්

    මචන්ලා අපි නුවරඑලියේ යන්න හිතන් ඉන්නවා ගිහින් රෑට නවතින්න තැනක් දන්නවා නම් කියන්න?පොඩ්ඩක් බීලා සින්දුවක් එහෙම කියන්න පුලුවන් නිදහස් තැනක්..ක්ලාස් එකේ යාලුවෝ 10 වගේ යන්නේ තැනක් දන්නවා නම් ගනන් එකක් පොඩ්ඩක් විස්තර කියන්න
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    මේ දවස් වල නුවරඑළියට හරියට හුලං, ගස් එහෙමත් සෑහෙන්න කඩා වැටිල. අපිත් සෙනසුරාදා ගිහින් ආව. යනවනම් පරිස්සමින් යන්න.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ දවස් වල නුවරඑළියට හරියට හුලං, ගස් එහෙමත් සෑහෙන්න කඩා වැටිල. අපිත් සෙනසුරාදා ගිහින් ආව. යනවනම් පරිස්සමින් යන්න.

    thanks yluwa :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    Mata yana dawasa ehema pm karapan ape aiya kenekge rest house ekak thiyenawa aduwata gaththahaki
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    nuwaraeliyahollydayhome.com.man giya sathiye hitiya.12k inna puluvan.2 bath rooms.with hot water.davas dekatama 11000i giye.kollek karanne,uge gedara
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචන්ලා අපි නුවරඑලියේ යන්න හිතන් ඉන්නවා ගිහින් රෑට නවතින්න තැනක් දන්නවා නම් කියන්න?පොඩ්ඩක් බීලා සින්දුවක් එහෙම කියන්න පුලුවන් නිදහස් තැනක්..ක්ලාස් එකේ යාලුවෝ 10 වගේ යන්නේ තැනක් දන්නවා නම් ගනන් එකක් පොඩ්ඩක් විස්තර කියන්න

    299_2.jpg

    299_3.jpg

    contact these no for booking of kande ella bungalow
    0112866631
    0112866632

    Rs.7500 or 4500 perday mata mataka hatiyata
     
    Last edited: