නුවරඑලි හොර

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    බුකියෙ හොර බිස්නස් ගොඩයි. ලඟදි මම දන්න කෙල්ලෙක් මල් පැල ඕඩර් එකක් දාලා. මේකි බෑන්ක් එකට සල්ලි දාලා. බඩු ඇවිල්ලා නෑ.
     
    • Wow
    Reactions: Shamal3001

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    බුකියෙ හොර බිස්නස් ගොඩයි. ලඟදි මම දන්න කෙල්ලෙක් මල් පැල ඕඩර් එකක් දාලා. මේකි බෑන්ක් එකට සල්ලි දාලා. බඩු ඇවිල්ලා නෑ.
    මම දැක්කා සුද්දෙක් කියනවා ඉන්දියන් එවුන්ට වඩා පකිස්තානෙ මිනිස්සු සාදාරනයි කියලා, අපිව වැටෙන්න ඉතින් හොර ගොඩට තමයි
     
    • Like
    Reactions: Shamal3001