නුවරඑළියට අදත් මහ සෙනඟක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_be81c7dabe.jpg


    (රංජිත් රාජපක්ෂ)

    කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා අද (25) දිනයෙත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයෝ විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටිහ.

    නුවරඑලිය මහ නගර සභාව සංවිධානය කර ඇති වසන්ත සැණකෙලියට සහභාගීවීමට මෙම පිරිස් පැමිණ සිටියහ.

    නුවරඑලිය ග්‍රෙගරි වැව අසන්නයේ 4 X 4 ජිප් රථ තරගාවලිය පැවති අතර, එම තරගාවලිය නැරඹිමටද විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටිය අතර එසෙ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් සෞඛ්‍යය උපදෙස් නොපිලිපදිමින් විනෝද වන අයුරු දක්නට ලැබුණි.

    image_aa7bfb7398.jpg


    image_5049363e2b.jpg


    image_923d63c580.jpg


    image_a98b930595.jpg


    image_babf616856.jpg


    image_a259e59328.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    covid gana kada pole , ATM polime palu yanna banala dan nikan api jokers la wela , meke #විසාලාමහනුවර wecha den , malakunu pare pichenakota , athe mite salli nathuwa ape hatta higa kanakota thereyi


    අතෑරලා දාපං බං. මිට්ටෝ වෙනුවෙන් ත්‍රෙඩ් දාන්නවත් වට්න්නේ නෑ. ඔහොම්මම වඳ වෙලා යන්න දියං. රටට ගැලපෙන වර්ගේ ඉතුරුවෙයි🤣🤣
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    හොඳ වෙලාවට නානලා නැත්තේ
    නැත්තම් චතුර පැයෙන් පැයට බ්‍රේකින්ග් නිව්ස් දෙයි
     
    • Like
    Reactions: hodakolla

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    man eeye Galu giya... jeevitheta echchara senagak dekala na ban rampart eke

    minissunta puke idalama pissuda koheda.. man kohewath basse na bayatama
     
    • Like
    Reactions: amila.madushan