ඉතින් මේක හොඳයි නේ.
මිස්නිස්සු නුවර එළියේ ගිහින් හෝටල් වල නැවතුනාම ඒවාට අදායම් එනවා. වැඩ කරන යාගේ රැකියා සුරක්ෂිත වෙනවා. තව සංචාරය කරන මිනිස්සු කෑම බීම, තව එළවලු පලතුරු හෙමත් ගන්නවා. එතකොට ඒ මිනිස්සුන්ට අදායමක් හම්බවෙනවා. මොකද රාජ්‍ය සේවකයන්ට වගේ අනිත් මිනිස්සුන්ට පඩිය ගෙවන්නේ නැ නේ.
ඒ වගේම ඔය සල්ලි තියෙන (කොටා එකට තෙල් ගහන අය ගැන විතරයි කියන්නේ) මිනිස්සු, එක්කෝ business කරනවා, එහෙම නැත්නම් මහන්සි වෙලා රස්සාව කරනවා. උන්ට කාලෙකට පස්සේ මේ වගේ break එකක් හම්බ උනාම උන්ගේ productivity එකත් වැඩි වෙනවා