නුවරඑළියට ඇදිරිනීතිය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොන්ඩගේ බොඩිය පුච්චලා අහවර කරා නං ආය කිසි ප්‍රශ්නයක් නෑ ඕකට පුද සත්කාර කරන්න ගියාම තමා ප්‍රස්න වැඩිවෙන්නේ
     
    • Like
    Reactions: SBWoof

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    images
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    තොන්ඩගේ බොඩිය පුච්චලා අහවර කරා නං ආය කිසි ප්‍රශ්නයක් නෑ ඕකට පුද සත්කාර කරන්න ගියාම තමා ප්‍රස්න වැඩිවෙන්නේ

    Ratata eka neethiyak ona kiyapu ewun hoyagannath na dan meke 😛 navy kollata eka neethiyak... thonda thawa neethiyak...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    තොන්ඩගේ බොඩිය පුච්චලා අහවර කරා නං ආය කිසි ප්‍රශ්නයක් නෑ ඕකට පුද සත්කාර කරන්න ගියාම තමා ප්‍රස්න වැඩිවෙන්නේ

    අැඟට නොදැනී කියන්නේ :rolleyes:
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මෙතන ඔය රට ඇරියට අපි දන්නැති දේවල් වෙනව කියල හිතන්නැද්ද උඹලට???
    තාම කොරෝනා මරණ 10ක් උනාට සෑහෙන්න හඳුනානොගත්, අභිරහස් වගේ මරණ වෙනව නේද???
    එකපාරට ඇඳිරි නීති දානව... 😐
    හේතුවක් කියන්නෙත් නැතුව...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මෙතන ඔය රට ඇරියට අපි දන්නැති දේවල් වෙනව කියල හිතන්නැද්ද උඹලට???
    තාම කොරෝනා මරණ 10ක් උනාට සෑහෙන්න හඳුනානොගත්, අභිරහස් වගේ මරණ වෙනව නේද???
    එකපාරට ඇඳිරි නීති දානව... 😐
    හේතුවක් කියන්නෙත් නැතුව...
    දැන් කොරෝනා හැදිලා මැරෙන්නෙ නෑ මී උන හැදිලා මැරෙන්නේ
     
    • Haha
    Reactions: ryandok

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මෙතන ඔය රට ඇරියට අපි දන්නැති දේවල් වෙනව කියල හිතන්නැද්ද උඹලට???
    තාම කොරෝනා මරණ 10ක් උනාට සෑහෙන්න හඳුනානොගත්, අභිරහස් වගේ මරණ වෙනව නේද???
    එකපාරට ඇඳිරි නීති දානව... 😐
    හේතුවක් කියන්නෙත් නැතුව...
    99430875_1608077602684876_6917470633265725440_n.jpg
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    නුවරඑලියට ඇදිරි නීතිය දැම්මේ ෆකේ තොන්ඩෙක් නිසා කියලා හිතන අංග විකල පොන්ටියෝ ඉන්නවනේ මේකේ :lol:
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    දැන් කොරෝනා හැදිලා මැරෙන්නෙ නෑ මී උන හැදිලා මැරෙන්නේ
    ඔව් ඒක තමා...
    ඒ වගේ මරණ සෑහෙන්න වෙනවනෙ...
    ඇයි මේගොල්ලො මෙහෙම හංගන්නෙ???
    මිනිස්සු ඇත්ත දැනගත්ත නම් මීට වඩා පරිස්සම් වෙනව...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔව් ඒක තමා...
    ඒ වගේ මරණ සෑහෙන්න වෙනවනෙ...
    ඇයි මේගොල්ලො මෙහෙම හංගන්නෙ???
    මිනිස්සු ඇත්ත දැනගත්ත නම් මීට වඩා පරිස්සම් වෙනව...

    dan uba hithana widihata keeyak withara marilada?1000k?2000k?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නුවරඑලියට ඇදිරි නීතිය දැම්මේ ෆකේ තොන්ඩෙක් නිසා කියලා හිතන අංග විකල පොන්ටියෝ ඉන්නවනේ මේකේ :lol:
    එහෙනම් මොකක්ද සීන් එක? :confused: :confused: :confused: