🟢නුවර සිට නුවරඑළියට

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    මචන්ලා නුවර සිට නුවරඑළියට කාර් එකක එන්න මේ පාරවල් දෙකෙන් හොඳ පාර මොකක්ද ? (drive කරන්න පහසු)

    නුවර , පුස්සැල්ලාව , රම්බොඩ හරහා නුවරඑළියට

    හෝ

    නුවර , වලපනේ හරහා නුවරඑළියට

    ඒ එන අතරේ බලන්න තියෙන තැන මොනවද ? (ප්‍රධාන මාර්ගයෙන් වැඩි දුරක් යන්නේ නැතිව)

    හවස 3-4ට විතර නුවරින් පිටත් වෙන්න හිතාගෙන ඉන්නේ නුවරඑළියට එන්න කොපමණ වෙලාවක් යාවිද සාමාන්‍යයෙන් ?

    මම කවදාවත් මේ පාරවල් දෙකේ ගිහින් නෑ , ඒ නිසා drive කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ?

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    ගම්පොල හරහා යන එක පහසුයි පාරත් හොදයි.

    නුවර , පුස්සැල්ලාව , රම්බොඩ හරහා නුවරඑළියට 💯✔️
    බලන්න මොනවද තියෙන්නේ මචන් ඒ පාරේ ? දම්රෝලගේ ලබුකැලේ තේ එක බලන්න පුළුවන් ද මචන් ?

    නුවරඑළියට එන්න කොපමණ වෙලාවක් යාවිද සාමාන්‍යයෙන් ? ගුගල් දෙයියෝ නම් කියන්නේ 2.30h කියලා
     
    • Like
    Reactions: lapaman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    Bump, hawas wenakota miduma enawa neh? usually ude neh yanne? :confused:
    එහෙමත් ප්‍රශ්නයක් තියෙනවද මචන් , මම ඒ ගැන නම් කිසිම දෙයක් දන්නේ නෑනේ

    ඒ කියන්නේ සාමාන්‍යයෙන් නුවරින් 2ට වත් පිටත් උනොත් හොඳයි නේද
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එහෙමත් ප්‍රශ්නයක් තියෙනවද මචන් , මම ඒ ගැන නම් කිසිම දෙයක් දන්නේ නෑනේ

    ඒ කියන්නේ සාමාන්‍යයෙන් නුවරින් 2ට වත් පිටත් උනොත් හොඳයි නේද
    I could be wrong machan but ehema scene ekak mathakai podi kaale yanakota, langadi nam giye na but hawasa 4a wage wenakota paarata miduma enawa paara penne nathi wenna :confused: poddak hoyala balanna ekath machan.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රම්බොඩ පාර ලස්සනයි. දිය ඇල්ල බලපං.. දම්රෝ ටී සෙන්ටර් එක බලපං. වංගු වලින් ඉස්සරකරන්න එපා.. පිස්සු බල්ලෙක් වගේ ඩ්‍රයිව් කරන්න එපා.. අඩි හයක් යට තමා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචන්ලා නුවර සිට නුවරඑළියට කාර් එකක එන්න මේ පාරවල් දෙකෙන් හොඳ පාර මොකක්ද ? (drive කරන්න පහසු)

    නුවර , පුස්සැල්ලාව , රම්බොඩ හරහා නුවරඑළියට

    Meka
    Full carpet, main route

    Walapane para traffic adult tikak.
    10km withara wadiy, thanin Thana carpet ne ( podi durak )

    ඒ එන අතරේ බලන්න තියෙන තැන මොනවද ? (ප්‍රධාන මාර්ගයෙන් වැඩි දුරක් යන්නේ නැතිව)

    Romboda tunnel thamay
    Kalin permission gaththoth piduruthalagala yanna puluwan. Defence Ministry eken ganna.

    Walapane road eke hoda tea states thiyanawa , lassana ewa .
    හවස 3-4ට විතර නුවරින් පිටත් වෙන්න හිතාගෙන ඉන්නේ නුවරඑළියට එන්න කොපමණ වෙලාවක් යාවිද සාමාන්‍යයෙන් ?

    3/3.5 hours
    මම කවදාවත් මේ පාරවල් දෙකේ ගිහින් නෑ , ඒ නිසා drive කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ?

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

    Kadu parawal wala gihin nathnan,

    Distance thiyan drive karanna.

    Patha lorry assse yanna epa, kandath ekka wangu gannawa nan, Baba wage ganna epaa.

    Hutus gala para mada nawathinna epaa kanda nagina Kota.

    Kelagena Yana wahaneta Ida Deepan.

    Load gahan ena wahaneta Ida Deepan.

    Kanda nagin wahaneta Ida Deepan ( ehema patu thank, bokkuwak set unoth )

    Pallama bahinawa nan break pagagena bahinna epa kilometers ganan. Gear wala bahapan

    Wena awulak ne
    Okkoma full carpet.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නුවර , පුස්සැල්ලාව , රම්බොඩ හරහා නුවරඑළියට
    ලස්සනයි. තේ වතු දිය ඇලි ටනල් එහෙම තියේ. පාර දුෂ්කර ගතිය අඩුයි.
    නුවර , වලපනේ හරහා නුවරඑළියට
    පාර දිගයි ටිකක්. හැබැයි විව් එකනම් 100%

    හවස් වෙලා නම් යන්නේ මේ පාරේ යන්න එපා බං පාර පටුයි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,525
    113
    Gampola, Ramboda පාරේ තමයි ගිහින් තියෙන්නේ. පාර කාපට් කරලා හොදට තියෙනවා. රම්බොඩ ඇල්ල බලන්න පුලුවන්. රම්බොඩ tunnel එකත් අහුවෙනවා.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    බලන්න මොනවද තියෙන්නේ මචන් ඒ පාරේ ? දම්රෝලගේ ලබුකැලේ තේ එක බලන්න පුළුවන් ද මචන් ?

    නුවරඑළියට එන්න කොපමණ වෙලාවක් යාවිද සාමාන්‍යයෙන් ? ගුගල් දෙයියෝ නම් කියන්නේ 2.30h කියලා

    ඔය තේ ෆැක්ටරි එක තියෙනවා රම්බොඩ උමග තියෙනවා. උමගේ යද්දී පොඩ්ඩක් ස්ලෝ එකේ පලයන් අනික් සයිඩ් එකේ පොලිස්කාරයෝ ඉන්නවා. ගොඩ වෙලාවකට.

    ආය පොඩි පොඩි දිය ඇලි තියෙනවා. යන පාරේ ලොකුවට බලන්න කියලා දෙයක් නම් නෑ.

    යට කියලා තියෙනවා වගේ පුළුවන් නම් කලින් යන්න වෙයි දවල් 12, 1 වෙද්දී මීදුම එනවා. හෙඩ් ලයිට් කොච්චර සැරට තිබ්බත් පෙන්නේ නෑ.

    මීදුම කියලා නුවරඑළියේ ඉදන් පල්ලමේ එන බස් කාරයන්ගේ වේගේ අඩුවකුත් නෑ.

    පේරාදෙණිය ඉදන් පැය 2.30ක 3.30ක අතර කාලෙකින් යන්න පුළුවන් සාමාන්‍ය වේගෙකින් ගියත්.

    නුවරඑළියට ගියාම නම් ඉතින් බලන්න තැන් තියෙනවා. යද්දී ඉතින් ලොකුවට තැන් හම්බෙන්නේ නෑ.