නුවරඑළියේ අඩියක් ගසමු

Status
Not open for further replies.

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Drinks gana talk karanavanam, Nuwara eliye Minisun ,Puduma vidiyata Beer bonava. Table eke, Beer Gudham[panittu ] pitin bonava. Ekak ivara vena kota, thava Gudhamak genava, Eke tap eka open karala Beer bonava. Beer thiya, water vath bonna baha ehema apita nam, Ath Nuwara eliye Minisun ?
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කාලක් බාගයක් කියන්නේ එච්චරම බොන්නේ නැති මිනිහෙක්ගේ ගානක් සාමන්යෙන් බෝතලයක් තනියෙන් ගහනවා කියන්නේ බොන්න හොද පළපුරුද්දක් තියෙන්න ඕනි ..උබල 6 දෙනා බෝතල් 6 ඉවරකරා කියන්නේ උබලගේ වැඩ තියනවා :D:D:D:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කාලක් බාගයක් කියන්නේ එච්චරම බොන්නේ නැති මිනිහෙක්ගේ ගානක් සාමන්යෙන් බෝතලයක් තනියෙන් ගහනවා කියන්නේ බොන්න හොද පළපුරුද්දක් තියෙන්න ඕනි ..උබල 6 දෙනා බෝතල් 6 ඉවරකරා කියන්නේ උබලගේ වැඩ තියනවා :D:D:D:D

    නෑ බන්, ඒක වෙලාව...මටනම් ලොවෙත් ගෙදරදී, පාටියකදී බාගෙට වඩා බිව්වම ලිමිට් පනිනවා. එහෙමමත් කලාතුරකින් දවසක තමා තුන්කාලක් විතර බොන්න පුළුවන්. ඒ ගැහෙන සීතලේ බිව්වට වැඩිය දැනුනේ නෑ බන්. අනික මෙස් එකේදී බයිට් එකට මාළු පෙති බැදලා දෙහි දාලා තිබුන. දෙහි වලටත් ඇල්කොහොල් බහිනවනේ.එදා කොහොම හරි සුපිරි බීමක් තමා හැබැයි බිව්වේ.:yes::yes:
     
    Status
    Not open for further replies.