ලංකාවේ දොස්තර ලගේ පිස්සු වැඩ

atlanta

Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    ඕක නිසා තමයි මුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එනවට බය 🤣

    මුන් ඉගනගන්නෙ අවුරුදු පනහක් පරණ සිලබස් එකක්.

    තාම කියනවා බිත්තර කොලෙස්ටරෝල් කියලා.
    ලුණු කෑවොත් අධිරුධිර පීඩනය එනවා කියලා.
    හරක් මස් ලිපිකාකාරක කියලා.
    තෙල් කෑවොත් හාට් එටෑක් එනවා කියලා.

    අළුත් සිලබස් උගන්වන කැම්පස් එකක් ආවොත් මේ මොන්ගල් උන්ට හිග් ගෑවිලා රස්සා නැතිවෙනවා 🤣🤣
    අඩෝ අඩෝ ලෝකෙ හැම රටේම උගන්නන්නෙ මෙහෙම තමයි..🙏🙏.
     
    • Haha
    Reactions: ozykolla