නුවරඑළියේ ගිහිං ඉන්න තැනක්
නුවරඑලියේ ගිහිං ඉන්න නියම තැනක් මචං. රුපියල් 10000/- නයිට් එකකට. මේ බංගලාවේ 10 දෙටනකුට ඉන්න පුලුවන්. එතන වෙනමම Caretaker කෙනෙක් ඉන්නවා එයාට කියලා උයවා ගන්න පුළුවන් අපිට ඕන දෙයක් ගෙනිහින් දුන්නම. මෙන්න ලින්ක් එක කියවලා බලන්නhttp://www.awidimu.com/cottage-no-19/

Last edited: