නුවරඑළියේ යන්න වඩාත් සුදුසු වාහන,,,,,,,,

Black King

Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මචන්ලා, නුවර එළිය වගේ කදු පල්ලම් සහිත ප්‍රදේශ වල යන්න වඩාත් හොද වාහන මොනවද

    ඔටෝ ද, මැනුවල් ද,

    ඔටෝ වාහන වල සැරින් සැරේ D එකෙන් අඩු ගියර් වලට දාන්න ඕන ද
    සමහර ඔටෝ වාහන වල පල්ලම් බහින කොට D එකෙන් අඩු ගියර් එකට දැම්මට වේගය අඩු වෙන්නේ නෑ
    එතකොට බේරේක් බයින්ඩ් වෙන්න ඉඩ තියෙනව

    තව ඉන්දියන් ඇල්ටො, මරුටි වගේ ඒවගේ යන්න පුලුවන් ද
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    ඔටෝ හොන්දයි නේද, අලුත්වා මැනුවල් ඇත්තෙත් නෑනේ.. වැදගත් මචන් cc එක.. 1000 or below එහෙමන්ම් ගන්න එපා උබට එපා වෙයි:sorry: (පොඩි කාර්නම් කොහොමද දන්නෑ ලොකු වාහනවල 1000 වගේනම් එපා අත්දැකීමෙන් කියන්නේ toyota belta 1000cc එකක්:sorry: ඔය guesthouse වලට තියෙන අතුරුපාරවල් වල වාහනෙ කට්ටිය පිරිල ඉද්දි අදින්නෙත් නෑ:no:) ඒකයි කියන්න්නේ උබ hill country ජීවත් වෙන එකෙක්නම් උබට වාහනෙ ඔක්කොටම වඩා වැඩගත් cc එක...

    D එකේ පැදපන්.. ඊට වඩා අඩු දාන්න ඕනෙ තැන් නෑ ලංකාවෙ ලොකුවට.. D එකෙන් B දැම්මොත් engine break එක තියෙනවා උබට නොදැනුනාට... ඒ නොදැනෙන්නේ එච්චර ලොකු කදු නැතිනිසා තමා.. මම ඔය D,B වෙනස experience කරල තියෙන්නේ නුවරඑලි-හැටන් පාරෙ විතරයි..වෙනස දැනෙනවා දෙකේ...

    ඇත්තට ඔය 1000ට අඩු ඇල්ටෝ, මරුටි වැගන් යන්න පුලුවන්ද කියලා මටත් දැනගන්න ඕනෙ මොකද 1000 belta එකේ මට හොද අත්දැකීම් තියෙනවා කදු ගැන:(

    p.s. - මම belta එකේ ගාටද්දි allion, premio එකේ nothing යන්නේ බන් කන්ද, උන් මාව overtake කරාට පස්සෙ අය පේන්නවත් නෑ.. අනික 1000 වගේ ඒවගෙදි කන්දෙ වන්ගු දෙකක් අතර overtake එකක් ගන්න බෑ power මදි.. ඒ නිසා අය අය කියන්නේ hill country ජීවත් වෙන එකෙක්නම් වැඩි cc එකක වාහනෙකට පලයන්.. මේ experience එකෙන් කියන්නේ.........
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,785
    2,802
    113
    loku pallam wala Engine Break eken duwapan. D ekata dagena Break paaga gena yanna epa. 1300cc ho eta wada wedi wahana thamai hondama option eka. But Alto wala unath yanna puluwan hema thenakama wage.
     
    • Like
    Reactions: Black King

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඔටෝ හොන්දයි නේද, අලුත්වා මැනුවල් ඇත්තෙත් නෑනේ.. වැදගත් මචන් cc එක.. 1000 or below එහෙමන්ම් ගන්න එපා උබට එපා වෙයි:sorry: (පොඩි කාර්නම් කොහොමද දන්නෑ ලොකු වාහනවල 1000 වගේනම් එපා අත්දැකීමෙන් කියන්නේ toyota belta 1000cc එකක්:sorry: ඔය guesthouse වලට තියෙන අතුරුපාරවල් වල වාහනෙ කට්ටිය පිරිල ඉද්දි අදින්නෙත් නෑ:no:) ඒකයි කියන්න්නේ උබ hill country ජීවත් වෙන එකෙක්නම් උබට වාහනෙ ඔක්කොටම වඩා වැඩගත් cc එක...

    D එකේ පැදපන්.. ඊට වඩා අඩු දාන්න ඕනෙ තැන් නෑ ලංකාවෙ ලොකුවට.. D එකෙන් B දැම්මොත් engine break එක තියෙනවා උබට නොදැනුනාට... ඒ නොදැනෙන්නේ එච්චර ලොකු කදු නැතිනිසා තමා.. මම ඔය D,B වෙනස experience කරල තියෙන්නේ නුවරඑලි-හැටන් පාරෙ විතරයි..වෙනස දැනෙනවා දෙකේ...

    ඇත්තට ඔය 1000ට අඩු ඇල්ටෝ, මරුටි වැගන් යන්න පුලුවන්ද කියලා මටත් දැනගන්න ඕනෙ මොකද 1000 belta එකේ මට හොද අත්දැකීම් තියෙනවා කදු ගැන:(

    p.s. - මම belta එකේ ගාටද්දි allion, premio එකේ nothing යන්නේ බන් කන්ද, උන් මාව overtake කරාට පස්සෙ අය පේන්නවත් නෑ.. අනික 1000 වගේ ඒවගෙදි කන්දෙ වන්ගු දෙකක් අතර overtake එකක් ගන්න බෑ power මදි.. ඒ නිසා අය අය කියන්නේ වැඩි cc එකක වාහනෙකට පලයන්.. මේ experience එකෙන් කියන්නේ.........
    Alto eka 800CC unata machan hariyata gear shift kaloth hodata adinawa. Habai loku load ekak ekka nam adinne na. Normal 4 denek dala shape eke gihin enna puluwan.
    660CC wahana (mata thiyenneth ekak) wala yanna puluwan. Habai ithin tikak paganna one. Race padinna uwamanawak nattam, normal eke gamana gihin enna nam aulak na.
    E wagema 1500CC manual sedan ekakuth mama Nuwaraeli gihin thiyenawa. Anna ithin wahana. 5 denek giya. Danunewath na.
     
    මම ගියා මචන්, Viva Elite එකේ, එකෙත් 1000 CC එන්නේ, එත් කාර් එක පොඩි නිසා කදු අදිනව ලොකු අවුලක් නැතිව
    ඒ උනාට පල්ලම් වල දි D එකෙන් අඩු ගියර් එකට දැම්මට වැඩක් නෑ 55 Kmph විතර වෙිගයක් එනව. එතකොට බේරෙක් පාගන්න ඕන
    එහෙම වෙලා උඩ රදැල්ල Short cut එකේ බේරේක බයින්ඩ් උනා
     
    ඔව් බන් එකපාරක් දෙපාරක් ගිහින් එන්න අවුලක් නෑ.. මාත් තැනිතලා පැත්තක එකෙක්.. මම මගෙ අත්දැකීම කිව්වෙ නුවර එලි පැත්තෙ පදිංචි or daily ඔය පැත්තෙ යැවෙන එකෙක්ටනම් ලොකු cc එකක් ඕනෙ නැත්තම් සෙට් වෙන්නෙ නෑ... උට වාහනත් එපා වෙනවා..

    මම ගියා මචන්, Viva Elite එකේ, එකෙත් 1000 CC එන්නේ, එත් කාර් එක පොඩි නිසා කදු අදිනව ලොකු අවුලක් නැතිව
    ඒ උනාට පල්ලම් වල දි D එකෙන් අඩු ගියර් එකට දැම්මට වැඩක් නෑ 55 Kmph විතර වෙිගයක් එනව. එතකොට බේරෙක් පාගන්න ඕන
    එහෙම වෙලා උඩ රදැල්ල Short cut එකේ බේරේක බයින්ඩ් උනා
    break nm pgnna one thma ithm.. bind wennm kalathurkin bn.. api mehe puruddta accel ek ohedith pagnv wadi ethokt break ekth nthr ghnna wenv.. khmth D ekt wada B eke control.. ek mt dnila thynv..
     
    • Like
    Reactions: Black King