නුවරඑළිය ට්‍රවල් හෙල්ප්

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    නුවරඑළිය ට්‍රවල් හෙල්ප්

    අපි නුවරඑළියේ හා හපුතලේ යන්න හිතන් ඉන්නේ.. අපි වැඩිපුරම ටාර්ගට්කරන්නේ කොච්චියේ යන්න.. පලවැනි දවසේ ටවුන් එක අවට කරක් ගහලා සින්ගල් ට්‍රි හිල් තැනට යන්න හිතන් ඉන්නේ..

    single tree hill මේ තැනට කට්ටිය ගිහින් තියේ ද?කොහොම ද ප්ලේස් එක?පොදු ප්‍රවාහනේ යන නිසා මේ තැනට යන්න ලෙසි ද?:yes::yes::yes:
    https://www.google.lk/maps/place/Single+Tree+Hill/@6.9595761,80.7619516,17z/data=!4m8!1m2!2m1!1ssingle+tree+hill+nuwara+eliya!3m4!1s0x3ae380f400000001:0x2a6ff577bec7f553!8m2!3d6.9577851!4d80.7625008

    අපි පලවැනි දවසේ හපුතලේ යන්න ඉන්නෙ.. නුවර එලිය ඉදලා හපුතලේට බස් තියේ ද? කොච්චියේ යනවානම් කොහොම ද?

    හපුතලේ ඉදලා ඇල්ල වැල්ලවාය, දොමොදර පැත්තෙ යනවානම් ලෙසි කොහොම ද?:D:D

    හෙල්ප් එකක් දෙන්න...:love::love::love:
     
    • Like
    Reactions: Deadmau5

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචං උබ ට්‍රෙන් එකේ යන්නෙ කලම්බු ඉදන්නම් අබේවෙල බැහැපන් එතනින් හොද සීනරි ටිකක් එන්ජොයි කරලා ෆාම් එකත් විසිට් කරලා ඩිසයිට් කරපන් නුවර එලි යනවද හපුතලේ යනවද කියලා ... හපුතලේ යනවනම් එහෙම්මම ට්‍රේන් එක ගනින්... නුවර එලි යනවා නම් අබේවෙලින් එහෙම්මම ළගයි ඊට පස්සෙ උබලගේ තැන විසිට් කරලා වැල්ලවාය බණ්ඩාවෙල දියතලාව හරහා හපුතලේ වරෙන්..තව පාරක් තියෙනවා කොස්ලන්ද හරහා හපුතලේ... උබලා යූස් කරන්නේ පබ්ලික් ටාන්ස්පොර්ට් නිසා ඒ පාර දුර වැඩි... තව දැනගන්න දෙයක් තියේනම් අහපන් හැබැයි උබලා ටාගට් කරන ප්ලේස් එක ගැනනම් මන් දන්නෙ නැහැ (සින්ගල් ට්‍රී හිල්)
     
    අපි නුවර ඉදන් එන්නේ..
    අපි රැ නවතින ඉන්නෙ හපුතලේ.
    Iලග දවසේ බදුල්ලේ.
    හපුතලෙ ඉදන් ට්‍රෙන් එකෙ බදුල්ලට යන්න ඉන්නෙ.
    දෙමොදරින් බැහැලා ඔය කියන ඇල්ල වැල්ලවය, දියතලාව යන්න බැයිද?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    :love::love:
    මචන් දන්න කෙනෙක් ඉන්නවනම් තව විස්තර දාන්න.ඒ පැතිවලට යන්න ඉන්න ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.නිවාඩුවට යන්න බලාපොරොත්තුවක් තියෙ.:yes::yes::cool:
     
    • Like
    Reactions: eregoda899

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අපි නුවර ඉදන් එන්නේ..
    අපි රැ නවතින ඉන්නෙ හපුතලේ.
    Iලග දවසේ බදුල්ලේ.
    හපුතලෙ ඉදන් ට්‍රෙන් එකෙ බදුල්ලට යන්න ඉන්නෙ.
    දෙමොදරින් බැහැලා ඔය කියන ඇල්ල වැල්ලවය, දියතලාව යන්න බැයිද?

    හරියන්නේ නැහැ මචං එක තැන රවුම් ගැහෙයි වගේ. හොදම දේ පලවෙනි දවසේ හපුතලේ යන්න. එදාම දියතලාව යන්නත් පුලුවන් බස් තියෙනවා ඕන තරම්. එදා දවස එහේ ගත කරලා කෝච්චියේ හරි බස් එකේ හරි නුවරඑලි එන්න. නුවරඑලි කෝච්චියේ එනවනම් අඹේවල බහින්න ඕන. ඒක නිසා බස් එකේ එන්න ඒ බස් යන පාරත් හොදයි. මම දන්න විදිහට හපුතලේ නුවරඑලි බස් අඩුයි ටයිම් එකට යන්නේ. දෙවනි දවසේ නුවරඑලි කරලා බදුල්ලට බස් එකේ යන්න. බදුල්ලේ/ වැල්ලවායේ බලන්න තරම් දෙයක් නැහැ ඒ නිසා ඇල්ල යන්න පුලුවන් නම් හොදයි. ඒ පැත්තට යන ගාල්ල මාතර බදුල්ල බස් තියෙනවා. ඇල්ල බැහැලා හෝටලයක් අරගන්න. වැල්ලවායේ යනවනම් බුදුරුවාගල පන්සල බලන්න පුලුවන්. ඇල්ල අවට ගොඩක් හොද තැන් තියෙනවා. අන්තිම දවසේ බදුල්ලට ගිහින් කෝච්චියේ නුවර එන්න පුලුවන්. මේහෙම ගියොත් එක තැන දෙපාරක් කැරකෙන්නේ නැහැ.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලංකාවෙ transport service එකේ හැටියට කෝච්චිවල බස්වල trip යනවයි කියන්නෙ බුදු කට්ටක්. එහෙමනම් කරන්න තියෙන්නෙ, කෝච්චියෙන් නුවරඑළි (නානුඔය) ගිහින් එහේ ඇවිදින්න කැබ් එකක් හරි ත්‍රීවිල් එකක් හරි හයර් කරගන්න එක. අමතක කරන්න එපා, අපිට තුන් වේලක් බඩගිනිත් වෙනව. කන්න තැන් හොයන්නයි, පාරෙ බස්වල ගාටන්නයි ගියාම මහන්සිය වැඩිකමට enjoy කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ. ඔය පැතිවල කොළඹ වගේ විනාඩි 5න් 5ට බස් ඇත්තෙත් නෑ, අඩියක් අඩියක් ගානෙ කෑම කඩ ඇත්තෙත් නෑ. ඔය ඔක්කොම තැන් එක trip එකෙන් cover කරන්න නම් වාහනේක යන එක තමයි හොඳම. එහෙම නැතුව බස්/කෝච්චි වල යනව නම් එක තැනක් ටාගට් කරන් යන්න.
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    16707086776_e510e2f798_b.jpg

    single-tree-hill_600x400.jpg

    http://nuwaraeliyainfo.com/things-to-do/single-tree-hill
     
    • Like
    Reactions: eregoda899

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපි නුවර ඉදන් එන්නේ..
    අපි රැ නවතින ඉන්නෙ හපුතලේ.
    Iලග දවසේ බදුල්ලේ.
    හපුතලෙ ඉදන් ට්‍රෙන් එකෙ බදුල්ලට යන්න ඉන්නෙ.
    දෙමොදරින් බැහැලා ඔය කියන ඇල්ල වැල්ලවය, දියතලාව යන්න බැයිද?

    මට නම් හිතෙන්නෙ මෙහෙම කලොත් හොදයි වගේ

    1. කැන්ඩි ඉදන්නම් එන්නෙ කෙලින්ම හපුතලේට යමන් මචං... මොකද එද්දි හවස්වෙන නිසා..
    2. ඊළග දවසේ අර්ලි මොනින් හපුතලෙන්ම බස් එකක් අරන් නුවරඑළි යමන් .. හැබැයි පුතො හපුතලේට පාන්දරට පැලෙන්න සීතල ඒ නිසා සුදානම් ශරිරෙන් යමන්...
    3. නුවරඑළියේ බලන්න ඕනි තැන් බලලා එහෙන්ම වැලිමඩට හරි බණ්ඩාරවෙලට හරි ඇවිත් බදුලු ගිහින් එදා රෑ බදුල්ලෙ ඉදලා නෙක්ස්ට් ඩේ උදේ ට්‍රේන් එකෙන් රිටර්න් බැක්...

    එනින් ගමන් ට්‍රේන් එකේ ඉදන්ම දෙමෝදර දියතලාව බලපන් ... මොකද වැඩිය බලන්න දේවල්නම් දියතලාවේ නැහැ හැබැයි මගේ ගමේ හුලගටත් මන්නම් ආසයි ආදරෙයි... එහේ පරිසරය හුළග විදින්න වෙනම දවසක පැලෑන් කරහන් වෙනමම ජර්නි එකක් යමන් ... (කෝල් එකකින් කරන්න පුළුවන් උදව්වක් වගේනම් කරගන්න ඕනිම වුනොත් මට පිම් එකක් දාපන් මොකද මන් කොලඹ බන් ඉන්නෙ දැන්..)

    සුභ ගමන් යාළුවා.... විශ් යු සේෆ් ජර්නි :yes::yes:
     
    Last edited:

    එලකිරිම තමයි මචන්.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    හරියන්නේ නැහැ මචං එක තැන රවුම් ගැහෙයි වගේ. හොදම දේ පලවෙනි දවසේ හපුතලේ යන්න. එදාම දියතලාව යන්නත් පුලුවන් බස් තියෙනවා ඕන තරම්. එදා දවස එහේ ගත කරලා කෝච්චියේ හරි බස් එකේ හරි නුවරඑලි එන්න. නුවරඑලි කෝච්චියේ එනවනම් අඹේවල බහින්න ඕන. ඒක නිසා බස් එකේ එන්න ඒ බස් යන පාරත් හොදයි. මම දන්න විදිහට හපුතලේ නුවරඑලි බස් අඩුයි ටයිම් එකට යන්නේ. දෙවනි දවසේ නුවරඑලි කරලා බදුල්ලට බස් එකේ යන්න. බදුල්ලේ/ වැල්ලවායේ බලන්න තරම් දෙයක් නැහැ ඒ නිසා ඇල්ල යන්න පුලුවන් නම් හොදයි. ඒ පැත්තට යන ගාල්ල මාතර බදුල්ල බස් තියෙනවා. ඇල්ල බැහැලා හෝටලයක් අරගන්න. වැල්ලවායේ යනවනම් බුදුරුවාගල පන්සල බලන්න පුලුවන්. ඇල්ල අවට ගොඩක් හොද තැන් තියෙනවා. අන්තිම දවසේ බදුල්ලට ගිහින් කෝච්චියේ නුවර එන්න පුලුවන්. මේහෙම ගියොත් එක තැන දෙපාරක් කැරකෙන්නේ නැහැ.

    ලංකාවෙ transport service එකේ හැටියට කෝච්චිවල බස්වල trip යනවයි කියන්නෙ බුදු කට්ටක්. එහෙමනම් කරන්න තියෙන්නෙ, කෝච්චියෙන් නුවරඑළි (නානුඔය) ගිහින් එහේ ඇවිදින්න කැබ් එකක් හරි ත්‍රීවිල් එකක් හරි හයර් කරගන්න එක. අමතක කරන්න එපා, අපිට තුන් වේලක් බඩගිනිත් වෙනව. කන්න තැන් හොයන්නයි, පාරෙ බස්වල ගාටන්නයි ගියාම මහන්සිය වැඩිකමට enjoy කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ. ඔය පැතිවල කොළඹ වගේ විනාඩි 5න් 5ට බස් ඇත්තෙත් නෑ, අඩියක් අඩියක් ගානෙ කෑම කඩ ඇත්තෙත් නෑ. ඔය ඔක්කොම තැන් එක trip එකෙන් cover කරන්න නම් වාහනේක යන එක තමයි හොඳම. එහෙම නැතුව බස්/කෝච්චි වල යනව නම් එක තැනක් ටාගට් කරන් යන්න.

    apit yanna inne labana satiye nuwra eli eth wessa patan aran nada. danna ekek kiyapalla.

    මට නම් හිතෙන්නෙ මෙහෙම කලොත් හොදයි වගේ

    1. කැන්ඩි ඉදන්නම් එන්නෙ කෙලින්ම හපුතලේට යමන් මචං... මොකද එද්දි හවස්වෙන නිසා..
    2. ඊළග දවසේ අර්ලි මොනින් හපුතලෙන්ම බස් එකක් අරන් නුවරඑළි යමන් .. හැබැයි පුතො හපුතලේට පාන්දරට පැලෙන්න සීතල ඒ නිසා සුදානම් ශරිරෙන් යමන්...
    3. නුවරඑළියේ බලන්න ඕනි තැන් බලලා එහෙන්ම වැලිමඩට හරි බණ්ඩාරවෙලට හරි ඇවිත් බදුලු ගිහින් එදා රෑ බදුල්ලෙ ඉදලා නෙක්ස්ට් ඩේ උදේ ට්‍රේන් එකෙන් රිටර්න් බැක්...

    එනින් ගමන් ට්‍රේන් එකේ ඉදන්ම දෙමෝදර දියතලාව බලපන් ... මොකද වැඩිය බලන්න දේවල්නම් දියතලාවේ නැහැ හැබැයි මගේ ගමේ හුලගටත් මන්නම් ආසයි ආදරෙයි... එහේ පරිසරය හුළග විදින්න වෙනම දවසක පැලෑන් කරහන් වෙනමම ජර්නි එකක් යමන් ... (කෝල් එකකින් කරන්න පුළුවන් උදව්වක් වගේනම් කරගන්න ඕනිම වුනොත් මට පිම් එකක් දාපන් මොකද මන් කොලඹ බන් ඉන්නෙ දැන්..)

    සුභ ගමන් යාළුවා.... විශ් යු සේෆ් ජර්නි :yes::yes:

    Tax machanla... reply.valata
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    අපි නුවරඑළියේ හා හපුතලේ යන්න හිතන් ඉන්නේ.. අපි වැඩිපුරම ටාර්ගට්කරන්නේ කොච්චියේ යන්න.. පලවැනි දවසේ ටවුන් එක අවට කරක් ගහලා සින්ගල් ට්‍රි හිල් තැනට යන්න හිතන් ඉන්නේ..

    single tree hill මේ තැනට කට්ටිය ගිහින් තියේ ද?කොහොම ද ප්ලේස් එක?පොදු ප්‍රවාහනේ යන නිසා මේ තැනට යන්න ලෙසි ද?:yes::yes::yes:
    https://www.google.lk/maps/place/Single+Tree+Hill/@6.9595761,80.7619516,17z/data=!4m8!1m2!2m1!1ssingle+tree+hill+nuwara+eliya!3m4!1s0x3ae380f400000001:0x2a6ff577bec7f553!8m2!3d6.9577851!4d80.7625008

    අපි පලවැනි දවසේ හපුතලේ යන්න ඉන්නෙ.. නුවර එලිය ඉදලා හපුතලේට බස් තියේ ද? කොච්චියේ යනවානම් කොහොම ද?

    හපුතලේ ඉදලා ඇල්ල වැල්ලවාය, දොමොදර පැත්තෙ යනවානම් ලෙසි කොහොම ද?:D:D

    හෙල්ප් එකක් දෙන්න...:love::love::love:

    single tree වලට පොදු ප්‍රවාහන සේවයේ යන්න අමාරුයි. ගොඩක් පයින් යන්න තියෙනවා.