නුවරඑළිය ට්‍රවල් හෙල්ප්
අපි නුවරඑළියේ හා හපුතලේ යන්න හිතන් ඉන්නේ.. අපි වැඩිපුරම ටාර්ගට්කරන්නේ කොච්චියේ යන්න.. පලවැනි දවසේ ටවුන් එක අවට කරක් ගහලා සින්ගල් ට්‍රි හිල් තැනට යන්න හිතන් ඉන්නේ..
single tree hill මේ තැනට කට්ටිය ගිහින් තියේ ද?කොහොම ද ප්ලේස් එක?පොදු ප්‍රවාහනේ යන නිසා මේ තැනට යන්න ලෙසි ද?

https://www.google.lk/maps/place/Single+Tree+Hill/@6.9595761,80.7619516,17z/data=!4m8!1m2!2m1!1ssingle+tree+hill+nuwara+eliya!3m4!1s0x3ae380f400000001:0x2a6ff577bec7f553!8m2!3d6.9577851!4d80.7625008
අපි පලවැනි දවසේ හපුතලේ යන්න ඉන්නෙ.. නුවර එලිය ඉදලා හපුතලේට බස් තියේ ද? කොච්චියේ යනවානම් කොහොම ද?
හපුතලේ ඉදලා ඇල්ල වැල්ලවාය, දොමොදර පැත්තෙ යනවානම් ලෙසි කොහොම ද?

හෙල්ප් එකක් දෙන්න...