නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල මල් ත
නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල මල් තුහින වැසි [ මොනවද මේ මල් තුහින? ]
නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල මල් තුහින (මිදුණු පිනි) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි. මේ දිනවල නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 පමණ දක්‌වා පහත වැටී ඇති බවත් ඒ හේතුවෙන් දැඩි සීතලක් පවතින බැවින් මල් තුහින හෙවත්
ඌෂ්ණත්වය පහළ බැසීමත් වැසි නොමැති තත්ත්වයක් පැවතීමත් හේතුවෙන් ජලවාෂ්ප දැඩි සීතලට මිදෙන්නට පටන් ගන්නා අතර එසේ මිදුණු පිනි තණ පත් මත ශාක මත තැන්පත්වී ඇති අයුරු මේ දිනවල දැකගැනීමට හැකි වෙයි.
තුහින හෙවත් පින්න (dew) තුහින හෙවත් පින්න (dew) ඇතිවන්නේ වායුගෝලයේ ඇති ජලවාශ්ප ඝණීභවනයවී ජල බිංදු බවට පරිවතනය වීමෙනි. මේ ක්‍රියාවලිය සිදුවීම සඳහා පිනි තැම්පත්වන පෘෂ්ඨයේ උශ්ණත්වය (උදා: තණකොල හෝ මකුළුදැළක්) තුශාර අංකයට (dew point) වඩා පහල බැසීමෙනි. මෙය බොහෝවිට සිදුවන්නේ වළාකුළු නොමැති, පැහැදිලි අහසක් ඇති රාත්‍රීකාළයේය. අහසේ වලාකුළු නොමැතිවිට පරිසරයේ උශ්ණත්වය පහලබසින අතර එය තුශාර අංකය පසුකරමින් පහල බසිනවිට පිනි ඇතිවේ.
මල් තුහිණ හෙවත් frost මල් තුහිණ හෙවත් frost ඇතිවීමට නම් එය ඇතිවන පෘශ්ඨයේ උශ්ණත්වය තුශාර අංකයට වඩා අඩුමෙන්ම ජලය මිදෙන උශ්ණත්වයට වඩාද අඩුවිය යුතුය, එවිට තුහින හෙවත් පින්න මිදී අයිස් ස්ඵටික වීමෙන් () මල් තුහිණ සෑදේ.
http://vidya-gaweshana.blogspot.com/2014/01/blog-post.html
නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල මල් තුහින වැසි [ මොනවද මේ මල් තුහින? ]
නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මේ දිනවල මල් තුහින (මිදුණු පිනි) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි. මේ දිනවල නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 පමණ දක්‌වා පහත වැටී ඇති බවත් ඒ හේතුවෙන් දැඩි සීතලක් පවතින බැවින් මල් තුහින හෙවත්
ඌෂ්ණත්වය පහළ බැසීමත් වැසි නොමැති තත්ත්වයක් පැවතීමත් හේතුවෙන් ජලවාෂ්ප දැඩි සීතලට මිදෙන්නට පටන් ගන්නා අතර එසේ මිදුණු පිනි තණ පත් මත ශාක මත තැන්පත්වී ඇති අයුරු මේ දිනවල දැකගැනීමට හැකි වෙයි.
තුහින හෙවත් පින්න (dew) තුහින හෙවත් පින්න (dew) ඇතිවන්නේ වායුගෝලයේ ඇති ජලවාශ්ප ඝණීභවනයවී ජල බිංදු බවට පරිවතනය වීමෙනි. මේ ක්‍රියාවලිය සිදුවීම සඳහා පිනි තැම්පත්වන පෘෂ්ඨයේ උශ්ණත්වය (උදා: තණකොල හෝ මකුළුදැළක්) තුශාර අංකයට (dew point) වඩා පහල බැසීමෙනි. මෙය බොහෝවිට සිදුවන්නේ වළාකුළු නොමැති, පැහැදිලි අහසක් ඇති රාත්‍රීකාළයේය. අහසේ වලාකුළු නොමැතිවිට පරිසරයේ උශ්ණත්වය පහලබසින අතර එය තුශාර අංකය පසුකරමින් පහල බසිනවිට පිනි ඇතිවේ.http://vidya-gaweshana.blogspot.com/2014/01/blog-post.html