නුවරඑළිය මාලිමා නගරාධිපති වැඩ පෙන්වයි!

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ඕනම පක්ෂෙක වැරදි කරන මිනිස්සු ඉන්නවා. මාලිමාවේ වෙනස උන්ට දඬුවම් කරන එක. ඕකා වෙන පක්ෂෙක උනා නං promotion එකක් දීල
     
    • Like
    Reactions: samruka and Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,436
    4,688
    113
    ඕනම පක්ෂෙක වැරදි කරන මිනිස්සු ඉන්නවා. මාලිමාවේ වෙනස උන්ට දඬුවම් කරන එක. ඕකා වෙන පක්ෂෙක උනා නං promotion එකක් දීල
    ඉස්සර නම් ටිකක් ඒක උනා, දැන් නම් ඒක පේන තෙක් මානෙක වෙන පාටක් නෑ.. හොඳම උදාහරණේ රංවල
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඇතියාන්තම් උබලගේ ගෙජ්ජි විපස්සේ නාගරික මන්ත්‍රීලා වගේ මිනී මරලා තව එකෙක්ගේ දත් ඇන්ද කැඩෙන්න ගහලා නෑ 🥴
     
    • Love
    Reactions: gama22

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,937
    536
    113
    Sri Lanka
    ඕනම පක්ෂෙක වැරදි කරන මිනිස්සු ඉන්නවා. මාලිමාවේ වෙනස උන්ට දඬුවම් කරන එක. ඕකා වෙන පක්ෂෙක උනා නං promotion එකක් දීල
    Yes. Even ranwala resigned. This is a good sign

    Looks like a failure of gov servants. Of course the mayor doesn't know shit about how this should work

    I smell byyas work here

    ------ Post added on Dec 15, 2025 at 11:07 PM
     
    Similar threads