නුවරඑළිය 2014 අප්‍රේල් 16 සිට අපේ 1st ට්‍රිප් එක

amilamsamson

Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    නුවරඑළිය 2014 අප්‍රේල් 16 සිට අපේ 1st ට්‍රිප් එක

    මගේ පලවෙනි post එක , වැරදි තිබුණොත් සමාව භජනය කරන්න .

    දුප්පතාගේ කැමරාව ....

    wof5.jpg


    ගල්ලෙන් උදේ 3.40 පෙ.ව ...
    කොළබ කොටුවට උදේ 6.00....
    කෝච්චිය තිබුනේ කොළබින් පෙ . ව 8.30. බස් වරදී කියලා උදේම ආවේ .
    වැසිකිලියට තමයි මුල්තැන .
    vq3d.jpg

    කොච්චි එනකන් මිනිස්සු වේලෙනවා , ජයට අවුරුදු කලා නිවාඩුවට ට්‍රිප් ,නෑගම් යන්න.
    ro6l.jpg

    මෙන්න රිසවේෂන් කොච්චි පෙට්ටිය අතුල . කොළබ සිට නානුඔයට 2nd class Rs . 600/=
    zy2t.jpg

    ඔන්න ගමන පටන්ගත්තා
    pnjz.jpg

    v7sg.jpg

    fpfx.jpg

    awce.jpg

    g643.jpg

    s5bg.jpg

    l8jg.jpg

    m10vk.jpg

    9259.jpg

    g7ko.jpg

    කොහොමද view එක ..
    f3jp.jpg

    5hw9.jpg

    syac.jpg

    qtba.jpg

    3zwwq.jpg

    ඔන්න කොත්මලේ ..
    tenn.jpg

    sm7y.jpg

    cfd7.jpg

    බලන්න ලස්සන ..
    9nnf.jpg

    piwb.jpg

    i9rc.jpg

    අන්තිමට නානුඔයට සවස 3.30 ට ..
    dcis.jpg

    station එකෙන් පොඩ්ඩක් උඩට ගියාම නුවරඑළියට යන බස් තියනවා , පැය බාගයකට විනාඩි 15 වරක් වගේ බස් තියනවා Rs . 25.00.
    අන්තිමට නාවතැනට අවා , ටවුන් එකට 2.0 km දුරින් තියෙන්නේ
    qe0t.jpg

    බලන්න අවට ලස්සන ....
    9wn3.jpg

    cw30.jpg

    u2er.jpg

    jof6.jpg


    ඉලග කොටස පසුවට
     
    Last edited: