නුවරට ඉක්මනට යන්න පුලුවන් වෙයි වගේ? ☺️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    ජෙප්පොන්ගේ නෙවේ ජප්පොන්ගේ වීඩියෝ තියෙනවා භූමිකම්පා වෙලා නාය ගියපුවා සතියෙන් දෙකෙන් හදපුව. එව්වා එපාද සර්.
     
    • Haha
    • Like
    Reactions: War Fighter and KDH

    thomian

    Well-known member
  • May 20, 2011
    12,814
    18,014
    113
    මේ වගේ වැඩ වලින් හොරා කාපු බයියෝ දැං පිස්සු වැටිලා ඉන්නේ.. 😁
     
    • Haha
    Reactions: wpril5

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    මේව දකිද්දි වේස ගූ පෝට්ටු බයියන්ගෙ පුක දනවා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,960
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය ටික හදන ටිකම ඇති ඊලග චන්දෙ දිනන්න.
    කියන්න තියෙන්නේ විපක්ෂේ මොනා කිවත් අපි වැඩටික කරා කියල විතරයි.
     
    • Haha
    • Like
    Reactions: wpril5 and KDH

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    315
    1,160
    93
    මහවැලිය හැදුවට එහා promotion එකක් ගහනවා නූගත් ඩෝබියෝ මේ කැඩිච්ච රේල් පාර හදාගන්න අරන්...කූඹියට හුජ්ජ පාරත් ගංගාවක්ලුනේ. කැරි සංවර්ධනේ.... තහඩු මඩුවල තියෙන එවුන්ට ඉරිසියා කර කර හැදිච්චි මුඩුක්කු හැත්තට මේවට තෙත් වෙනවා.