පව් දළදා වහන්සේ බලන්න ආපු පින්වතුන් කුඩ ඉහලගෙන අව්වේ හිටං ඉන්නව. ඉද ගන්නත් නැහැ පොළොව රත් වෙලා. ඒ නිසා මං අද නුවරට වහින්න කියලා යාත්ඥා කරා. එතකොට රස්නෙ අඩු වෙලා යනවනෙ. බොරුවට කුඩ ඉහළන් ඉන්න ඕනෙ නෑ.