Anith ewatath thiynewa Most of the time Uni name,degree,GPA,Skill all will be considered for the first job.Also depends on the companyIS එවුන්ට විතරයි ද එහෙම නැත්නම් ඔයා කියන්නෙ අනිත් IT degree වලටත් ඔය චාන්ස් එක තියෙනවා ද?
මට තේරුම් ගන්න බෑ එහෙනම් ඇයි බ්‍රදර්ස් IT degree ගොඩක් තියෙන්නෙ. ස්කිල් එක තියෙනම් ඩිග්‍රිය අදාල නැත්නම් ඇත්තට ම ඩිග්‍රියෙන් ජොබ් මාකට් එකට යද්දි වෙන වාසිය මොකක්ද?