~ ගන්න වාහනයක් කියපල්ලා. ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Fronx එකක් දැම්මා. ඒක එන්න මාස හයක් විතර යනවා කිව්වා. හොඳ වාහනේ මට නං, Nissan Magnite එක එහෙම ඊයා. 🤢

    මට මාස හයක් ඉන්න බැහැ. 2026 මට රට යන්න වෙනවා.

    මට අරං පදින්න එකක් ඕනෙ. Yaris එකක් ගන්න සල්ලි නැහැ.

    Raize එක හොඳද? මට පෙට්‍රල් අනන් මනන් වැඩක් නෑ.

    නුවරින් Raize එකක් ගන්න තැනක් කියපල්ලා.

    වාහන ගැන දන්නෙ නැති නිසා අහන්නෙ.
     
    • Like
    Reactions: wissnshaftler

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    amw gana nam katha karala wadak nah.. 11 waraya awe.. thama kisi saddayak nah.. mama 12 full payment kale.. pakayalata wahana tika hariyata clear kara ganna bah ne.. epama wela thiyenne
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    Fronx එකක් දැම්මා. ඒක එන්න මාස හයක් විතර යනවා කිව්වා. හොඳ වාහනේ මට නං, Nissan Magnite එක එහෙම ඊයා. 🤢

    මට මාස හයක් ඉන්න බැහැ. 2026 මට රට යන්න වෙනවා.

    මට අරං පදින්න එකක් ඕනෙ. Yaris එකක් ගන්න සල්ලි නැහැ.

    Raize එක හොඳද? මට පෙට්‍රල් අනන් මනන් වැඩක් නෑ.

    නුවරින් Raize එකක් ගන්න තැනක් කියපල්ලා.

    වාහන ගැන දන්නෙ නැති නිසා අහන්නෙ.
    මාස 6 ඉන්නත් බැරිනම් 2026 රටත් යනවනම් අලුතෙන් එකක් ගන්න එක තේරුමක් නෑ නේද? එක්කො යූස්ඩ් එකක් හරි රෙන්ට් එකට එකක් හරි ගනින්.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002

    uba 2026 rata yanawa nan ayi wahanayak ganne. rent ekata wahanayak ganin e kaaleta. aye oka wikunanna giyama wathai.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මාස 6 ඉන්නත් බැරිනම් 2026 රටත් යනවනම් අලුතෙන් එකක් ගන්න එක තේරුමක් නෑ නේද? එක්කො යූස්ඩ් එකක් හරි රෙන්ට් එකට එකක් හරි ගනින්.
    uba 2026 rata yanawa nan ayi wahanayak ganne. rent ekata wahanayak ganin e kaaleta. aye oka wikunanna giyama wathai.
    Hotels තියෙනවා බං මං අදුරන. අනික ගෙදර පදින්න අය ඉන්නවා.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    Fronx එකක් දැම්මා. ඒක එන්න මාස හයක් විතර යනවා කිව්වා. හොඳ වාහනේ මට නං, Nissan Magnite එක එහෙම ඊයා. 🤢

    මට මාස හයක් ඉන්න බැහැ. 2026 මට රට යන්න වෙනවා.

    මට අරං පදින්න එකක් ඕනෙ. Yaris එකක් ගන්න සල්ලි නැහැ.

    Raize එක හොඳද? මට පෙට්‍රල් අනන් මනන් වැඩක් නෑ.

    නුවරින් Raize එකක් ගන්න තැනක් කියපල්ලා.

    වාහන ගැන දන්නෙ නැති නිසා අහන්නෙ.
    ඔය හිටියා වගේ තව මාසයක් හිටපන්කෝ. රට ගිහින් හොඳ වන්ඩියක් පැදපන්. ලකේ පන්කාවේ 500% ටැක්ස් ගෙවලා ලදරම් පදින්නේ නැතුව. :dull:. වාහනයක් ඕනෙම නම් රෙන්ට් එකට වාහනයක් ගනින් ඔය පොඩි කාලෙට. 🤌
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    uba ganne wahanayak da athal ekak da danne na kohoma unath fronx ekak nam hoyanne ekama rebadge karapu toyota taisor ekak ganna. walkin ganna thiyenawa. or within 3 days enawa.

    https://ikman.lk/en/ads/sri-lanka/cars/toyota/taisor
    අඩෝ Fronx එකම තමා නේ. තැන්ක්ස්.

    ඔය හිටියා වගේ තව මාසයක් හිටපන්කෝ. රට ගිහින් හොඳ වන්ඩියක් පැදපන්. ලකේ පන්කාවේ 500% ටැක්ස් ගෙවලා ලදරම් පදින්නේ නැතුව. :dull:. වාහනයක් ඕනෙම නම් රෙන්ට් එකට වාහනයක් ගනින් ඔය පොඩි කාලෙට. 🤌
    rata yanawanam me tike rent ekata ekak ganna
    ගෙදර තව මිනිස්සු ඉන්නවා බං පදින්න.

    රට ගියාම ඉතින් DuPont එකෙන් දෙන Pickup Truck එක තමා.
     
    • Like
    Reactions: Cypress