නුවර ඉඩම් - Help

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    නුවරින් පදිංචි වෙන්න ඉඩමක් ගන්න ඕන. පදිංචියට සුදුසු පැති මොනවද මචන්ලා. TIA
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    නුවරින් පදිංචි වෙන්න ඉඩමක් ගන්න ඕන. පදිංචියට සුදුසු පැති මොනවද මචන්ලා. TIA
    මාතලේ පැත්තට පලයන්. කඩුගන්නාව > නුවර වෙනකං Air Foliation එක වැඩී. ආය තෙල්දෙණිය පැත්ත හොදයි
     
    • Like
    Reactions: Asmodeus and Arcus

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ෂ 15න් වගේ උඩ පර්ච් එකක් බලනවා නම් අනිවත්ත, මුල්ගම්පොළ.

    ලක්ෂ 10න් වගේ නම් අරුප්පොල, වට්ටරම්තැන්න.

    කටුගස්තොටින් එහා අබතැන්න අලවතුගොඩ පොල්ගොල්ල වගේ ඉඩම් තියෙනවා පර්ච් එක ලක්ෂ 3-5 අතර කටුගස්තොට ටවුමේ නෙවේ.සමහර හරියවල් චාටර් මිනිස්සු.

    ලක්ෂ 5 - 10 අතර නම් බලගොල්ල කුණ්ඩසාලේ. බලගොල්ල SLIIT එක හින්දා අසාමාන්‍ය විදියට එහෙ ඉඩම් ගණන් මිනිස්සු කාමර කුලියට දීල නිකම් ඉන්නවා.

    කුණ්ඩසාලේ කිවුවොත් Kandos එක ලග ඉදන් වරාපිටිය හදියට එනකම් හොදයි. අස්සට වෙන්න චාටර්. රෙද්ද උස්සන් එන්නේ වලි වලට.

    ආයේ පල්ලේකැලේ පළාත් සබාව හරිය හොදයි ලක්ෂ 5-8 අතර ඉඩම් තියෙනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කොහෙන් ගත්තත් සාමාන්‍යයෙන් සමතලා ඉඩමක් බලලා ගන්න... ඔය කදු වල අලවලා වගේ ගෙවල් හදන්න පුළුවන් උනාට හෙන කරදරයි... අත්දැකීමෙන් කියන්නේ...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,532
    3,135
    113
    කොහෙන් ගත්තත් සාමාන්‍යයෙන් සමතලා ඉඩමක් බලලා ගන්න... ඔය කදු වල අලවලා වගේ ගෙවල් හදන්න පුළුවන් උනාට හෙන කරදරයි... අත්දැකීමෙන් කියන්නේ...
    Mekanam aththa
     
    • Like
    Reactions: Arcus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,696
    18,415
    113
    නුවර ඉඩම් වල ගනන් නම් දන්නෙ නෑ. ගලගෙදරට කිට්ටුවෙන් හොද නැද්ද exexpressway එකත් සෙට් වෙන එකේ?
     
    • Like
    Reactions: Arcus

    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    නුවර පටු පාරක් තියෙන ඉඩමක් නම් ගන්න එපා.

    මාතලේ පැත්තට පලයන්. කඩුගන්නාව > නුවර වෙනකං Air Foliation එක වැඩී. ආය තෙල්දෙණිය පැත්ත හොදයි

    කුණ්ඩසාලේ ,ලේවැල්ල ,පොල්ගොල්ල, දිගන,

    ලක්ෂ 15න් වගේ උඩ පර්ච් එකක් බලනවා නම් අනිවත්ත, මුල්ගම්පොළ.

    ලක්ෂ 10න් වගේ නම් අරුප්පොල, වට්ටරම්තැන්න.

    කටුගස්තොටින් එහා අබතැන්න අලවතුගොඩ පොල්ගොල්ල වගේ ඉඩම් තියෙනවා පර්ච් එක ලක්ෂ 3-5 අතර කටුගස්තොට ටවුමේ නෙවේ.සමහර හරියවල් චාටර් මිනිස්සු.

    ලක්ෂ 5 - 10 අතර නම් බලගොල්ල කුණ්ඩසාලේ. බලගොල්ල SLIIT එක හින්දා අසාමාන්‍ය විදියට එහෙ ඉඩම් ගණන් මිනිස්සු කාමර කුලියට දීල නිකම් ඉන්නවා.

    කුණ්ඩසාලේ කිවුවොත් Kandos එක ලග ඉදන් වරාපිටිය හදියට එනකම් හොදයි. අස්සට වෙන්න චාටර්. රෙද්ද උස්සන් එන්නේ වලි වලට.

    ආයේ පල්ලේකැලේ පළාත් සබාව හරිය හොදයි ලක්ෂ 5-8 අතර ඉඩම් තියෙනවා.

    Thanks machanla..

    කොහෙන් ගත්තත් සාමාන්‍යයෙන් සමතලා ඉඩමක් බලලා ගන්න... ඔය කදු වල අලවලා වගේ ගෙවල් හදන්න පුළුවන් උනාට හෙන කරදරයි... අත්දැකීමෙන් කියන්නේ...

    Mekanam aththa
    Thanks machanla. Experience eken kiyana de watinawa godak. (y)
    ------ Post added on May 31, 2025 at 10:30 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර ඉඩම් වල ගනන් නම් දන්නෙ නෑ. ගලගෙදරට කිට්ටුවෙන් හොද නැද්ද exexpressway එකත් සෙට් වෙන එකේ?

    ගලගෙදර ඉඩම් ගනන් බලපං කෝ. ඉඩම ගත්තාම හයිවේ එකේ නොමිලේ යන්න දෙනවා වගේ ඉඩම් වලට එහෙ උන් ගනන් කියන්නෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,696
    18,415
    113
    ගලගෙදර ඉඩම් ගනන් බලපං කෝ. ඉඩම ගත්තාම හයිවේ එකේ නොමිලේ යන්න දෙනවා වගේ ඉඩම් වලට එහෙ උන් ගනන් කියන්නෙ.
    හරිම සෝක්නෙ
     
    • Like
    Reactions: lasankandy

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,612
    8,786
    113
    kandy
    මම නම් කැමති අස්ගිරිය , ගලහ , මහා කන්ද .
     
    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    මම නම් කැමති අස්ගිරිය , ගලහ , මහා කන්ද .
    ගලහ නම් දුර වැඩී.

    ගන්නෝරුව පැත්ත කොහොමද මචංලා?
    ------ Post added on Jun 4, 2025 at 11:28 AM