නුවර අවට ඉන්න උං උදව්වක් කරපල්ලා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    නුවර අවට ඉන්න උං උදව්වක් කරපල්ලා

    මචංලා ලොකු උදව්වක් ඕනි...... මචං ලබන සතියේ මගෙයි කෙල්ලගෙයි 4වෙනි ඇනිවසරි 1ක.... අපේ වෙඩින් 1කට කලින් එන අත්තිම ඇනවසරි 1ක.... ඉතිං බං අපි හිතුවා ඒක ටිකක් ලොකුවට සමරන්න..... මචං අපි දෙන්නා විතරක් කේක් 1ක් කපලා දවල් කෑම අරගෙන ෆොටෝස් ටිකකුත් අරගන්න තමයි හිතන් ඉන්නේ..... :rolleyes::rolleyes::rolleyes:

    මචංලා නුවර අවටින් ඒ වගේ තැනක් දන්නවානම් කියපල්ලකෝ..... කෙල්ල කෑගල්ලේ ඉන්නේ... ඒක නිසා නුවරින් බැලුවේ.... මගේ යාලෙුවෙක් කිවා ගැටඹේ (දියකපන පන්සල ගාව) තියනවා කියා Ivory Island කියලා. ආය කටුගස්තොට තියනවා කිවා Elephant Walk කියලා තැනක්.... මේ තැන් දෙක ගැන පොඩ්ඩක් විස්තර හොයාගන්න තමා ඕනි. තව ඒ වගේ තැනක් තියනවානම් කියපල්ලකෝ......

    රෙපක් බම්පියක් දිපල්ලා මොකවත් දන්නේ නැත්තං :lol::lol::lol::lol:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ඔය හොටෙල් ගානෙ යන්න එපා. බන් උඹට රූම් එක්කුත් අරගෙනද ඔනෙ නම් විතරක් ඔය තැන් අවුලක් නෑ. නැත්නම් මම කියන්නේ පාර්ක් එකට ගිහින් ප්‍රයිවට් එකේ කෙක් කපලා,ඩෙවොන් එකට ගිහින් කාපන්,ඩෙවෝන් ස්පෙශල් ඔඩෙර් කරපන්, මරු රයිස් එක.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    ඔය හොටෙල් ගානෙ යන්න එපා. බන් උඹට රූම් එක්කුත් අරගෙනද ඔනෙ නම් විතරක් ඔය තැන් අවුලක් නෑ. නැත්නම් මම කියන්නේ පාර්ක් එකට ගිහින් ප්‍රයිවට් එකේ කෙක් කපලා,ඩෙවොන් එකට ගිහින් කාපන්,ඩෙවෝන් ස්පෙශල් ඔඩෙර් කරපන්, මරු රයිස් එක.

    :lol::lol::lol::lol::lol::lol: රෑම් ඕනි නෑ බං
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ඔය හොටෙල් ගානෙ යන්න එපා. බන් උඹට රූම් එක්කුත් අරගෙනද ඔනෙ නම් විතරක් ඔය තැන් අවුලක් නෑ. නැත්නම් මම කියන්නේ පාර්ක් එකට ගිහින් ප්‍රයිවට් එකේ කෙක් කපලා,ඩෙවොන් එකට ගිහින් කාපන්,ඩෙවෝන් ස්පෙශල් ඔඩෙර් කරපන්, මරු රයිස් එක.

    affa devon eka epa.devon special maru bt bake house maru.bake house eke special eka ganin.devon ekata awda tikak gana wadi.bt service eke idan maru.
    devon eke kakttiya wadi ekai awula.ubata order karanna gyama epa wei.
    mata nm thiththa una devon eka.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔය හොටෙල් ගානෙ යන්න එපා. බන් උඹට රූම් එක්කුත් අරගෙනද ඔනෙ නම් විතරක් ඔය තැන් අවුලක් නෑ. නැත්නම් මම කියන්නේ පාර්ක් එකට ගිහින් ප්‍රයිවට් එකේ කෙක් කපලා,ඩෙවොන් එකට ගිහින් කාපන්,ඩෙවෝන් ස්පෙශල් ඔඩෙර් කරපන්, මරු රයිස් එක.

    devon hari leyons hari special kaapan :P
    oya cake kapanna devon ekema puluwn wei bn eke tiyenwa ehema kaallakuth, captains table eketh kohomada danna ekath devon ekema kaallak thma