නුවර අවට ඉන්න උං උදව්වක් කරපල්ලා
මචංලා ලොකු උදව්වක් ඕනි...... මචං ලබන සතියේ මගෙයි කෙල්ලගෙයි 4වෙනි ඇනිවසරි 1ක.... අපේ වෙඩින් 1කට කලින් එන අත්තිම ඇනවසරි 1ක.... ඉතිං බං අපි හිතුවා ඒක ටිකක් ලොකුවට සමරන්න..... මචං අපි දෙන්නා විතරක් කේක් 1ක් කපලා දවල් කෑම අරගෙන ෆොටෝස් ටිකකුත් අරගන්න තමයි හිතන් ඉන්නේ.....

මචංලා නුවර අවටින් ඒ වගේ තැනක් දන්නවානම් කියපල්ලකෝ..... කෙල්ල කෑගල්ලේ ඉන්නේ... ඒක නිසා නුවරින් බැලුවේ.... මගේ යාලෙුවෙක් කිවා ගැටඹේ (දියකපන පන්සල ගාව) තියනවා කියා Ivory Island කියලා. ආය කටුගස්තොට තියනවා කිවා Elephant Walk කියලා තැනක්.... මේ තැන් දෙක ගැන පොඩ්ඩක් විස්තර හොයාගන්න තමා ඕනි. තව ඒ වගේ තැනක් තියනවානම් කියපල්ලකෝ......
රෙපක් බම්පියක් දිපල්ලා මොකවත් දන්නේ නැත්තං