නුවර අළුත් රථ වාහන සැලැස්ම

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    366
    215
    43
    නුවර අළුත් රථ වාහන සැලැස්ම

    අඩේ ආයෙමත් අළුත් පාරයි පරණ පාරයි වන්වේ කරලා නේද? හැබැයි කලින් වගේ වැඩේ සතියකින් විතර අකුල ගනීද දන්නෑ .හරියට කරන්ඩ පුළුවන් නම් හොඳ වැඩක්.කෝකටත් හෙට නුවර එන අය පැයක් වත් කලින් ආවොත් ඇඟට හොඳයි
     
    • Like
    Reactions: su1993

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    53032354_1757918457642705_564010750213881856_n.jpg

    52977065_1758115230956361_3135677849541804032_n.jpg
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    man nam kamathi wade ta. town eka tikak block unata wenadata wada block eka adui.
    kattiya tikak kal yaddi huru wei ethakota hari yai oka. mannam hithanne hoda wadak
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    MALA WADAYK, KAWADA WENAKAM KARAYIDA BAN ?? KI PARAK OKA KALDA
    කලින් එක පාරක් කඩ කාරයො සීන් එකක් දාලා වැඩේ අල කරා ආයෙ ඉස්කෝලේ ළමයි යටවෙලා කෙලවුනේ .ළමයි රේල්පාර පහුකරන්ඩ ගිහින් කෝච්චි වලට යටවුනා.හැබැයි වැඩේ සතියක් විතර ගියාම ගානට හරියයි .
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    අලුත් කිව්වට ඕක අවුරුදු තුනකට සැරයක් වගෙ කරනවා. ගැටබේ වටරවුම ඉදලා නුවරට යන ටික ගොඩාක් අසාර්ථකයි. අනික් පැති දන්නෙ නෑ. කව්දාවත් නැතිවිදිහට ඉරිදාත් පාරවල් බ්ලොක්. කිසිම කලින් දැනුම් දීමක්කලේ නැති නිසා තවත් අවුල්.

    පේරාදෙණිය පාරේ අතුරු පාරවල් 3යි තියෙන්නේ. 4km වලට පාරවල් 3යි. ඒ තුනෙනුත් හීරැස්සගල හන්දිය ඇරුනම සුදුහුම්පොල එකයි, හොස්පිටල් එක ලග එකයි දෙකේම වාහන දෙකක් මාරු වෙන්න අමාරුයි. ඒකෙන් වෙන්නෙ තවත් බ්ලොක් වෙන එක. අනික ඒ දෙකම ලග ලග තියෙන්නේ. හීරැස්සගල හන්දියේ ඉදලා සුදුහුම්පොල පාර ලගට 1km තියෙනවා. හීරැස්සගල හන්දිය මිස් උනොත් සෑහෙන දුරක් ගිහින් ආයෙත් බ්ලොක් එකේ එන්න ඕනෙ. පාරවල් තුනේම රේල් පාරවල් අහුවෙනවා. අලුත් පාරෙ ඉදලා රේල්පාර උඩින් තියෙන්නෙ උසාවිය ගාව පාලම විතරයි. ඒක ටිකක් හරිලග විශන් ඉන්‍ටනැශනල් ස්කූල් එකට විතරයි. අලුත් පාරෙ ඉදලා ලමයි එන්න ඕනේ රේල් පාර හරහා.

    මමනම් දකින ලොකුම අවුල අතුරුපාරවල් නැති එක. තියෙන්නේ හරිහමන් එක පාරක් විතරයි. ඒවත් රේල් පාර හරහා. අනික් එක ස්කෝල වල ලමයිගේ ආරක්ශාව ගැනත් මීට වඩා මොනවහරි කරන්න වෙනවා. ගොඩක් හවස් වෙලා සීතාදේවි එකේ, හයිස්කූල් එකේ ගෑනු ලමයෙක් පොඩි පාරවල් වලින් අලුත් පාරට එන එකෙත් එච්චර හොදක් දකින්න නෑ. ඒවා පොඩි පාරවල්, වැඩිය මිනිස්සුත් නෑ හවස් වෙද්දී.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අඩේ ආයෙමත් අළුත් පාරයි පරණ පාරයි වන්වේ කරලා නේද? හැබැයි කලින් වගේ වැඩේ සතියකින් විතර අකුල ගනීද දන්නෑ .හරියට කරන්ඩ පුළුවන් නම් හොඳ වැඩක්.කෝකටත් හෙට නුවර එන අය පැයක් වත් කලින් ආවොත් ඇඟට හොඳයි

    හොද වැඩක් උඩ පාරටයි අලුත් පාරටයි ඉන්ටර්සෙක්ශන් තිබ්බනන්. දැන් නෑනේ. ගැටඹෙ අම්බානක බ්ලොක්.
    උබලට හොද ඇති ඒ වුනට ඔතන මැද එක එක කඩවල් ඉස්කෝල වලට යන අයට පට්ට වදයක්.හිතපන් පේරා පැත්තේ ඉන්න එකෙක්ට සුවසෙවනට එහෙම යන්න වුනා කියල. සුදුහුම්පොලටම ගිහින් ආයේ ආපස්සට එන්න ඕනි. මට නන් කොහොම තිබ්බත් එකයි ඒ වුනට මිනිස්සු ගොඩකට හෙන කරදරයක්. මම දන්න අයිය කෙනෙක් ඉන්නව පොර උඩ පාරෙන් මුල්ගම්පලට ඇවිත් අලුත් පාරේ මොන්ටිසෝරියට පොඩි එකාව දාලා ආයේ ටවුන් එක පැත්තට ඇවිත් ආයෙ එනව පේරාදෙණියට :no:
    ඔයෙ පොඩි පොඩි ඉන්ටසෙක්ශන් තිබ්බත් බ්ලොක් වෙනවා හරියට කන්ට්‍රොල් කරේ නැත්තන්. අලුතෙන් ඉන්ටසෙක්ශන් හදන්නේ නැතුව මේක හරි යන්නේ නෑ