නුවර ඉදලා කොණ්ඩගලට

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    නුවර ඉදලා කොණ්ඩගලට

    නුවර ඉදල දෙල්තොට, හේවාහැටට යන්න නිතරම වගේ බස් තියෙනවද බන්..? අපිට කොන්ඩගලට යන්න ඕනේ..

    එහෙම නැත්තම් නුවර විල් පාර්ක් වගේ හයර් යන වෑන් තියෙන පාර්ක් එකක් නැද්ද.. තියෙනවනම් කොයි හරියෙද බන් තියෙන්නේ..

    .:(:(:(.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    normally ude 8th hawasa 7 th athara winadi 30n 30ta private bus thiyanawa welawakata 20 min CTB th oya athare wada karanawa
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    normally ude 8th hawasa 7 th athara winadi 30n 30ta private bus thiyanawa welawakata 20 min CTB th oya athare wada karanawa

    Bus tyenwa ban..apith gya last month..Delthotata ghn bhala tawa bus ekaka yanna ona..e bus eken bahala pain tmai yanna tyne..short cut ekak tynwa magin.Bus eke conducter gen ahapan u kiyai..

    එල එල මචන්ලා..:love: ඒ කියන්නේ වැන් එකක් හයර් ගන්න ඕනේ නැහැ නේද..

    ++++
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,940
    113
    මෙන්න මෙතන...
    Ne ban aparade van ekak ganna eka..Kandy idan Delthotata yanna 1.5 hour wge yanawa..Delthota idan 30-45 min wge yanwa..hawasa 4i ganata wage antima bus eka tyne delthota idan kandy walata.e nisa uden ghn tikak kalin waren..Bus time gana town eken ahagenama palayan..
     
    El el..👍