Questions නුවර එකෙක් හරි කියපන් - දළදාව ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    නුවර එකෙක් හරි කියපන් ඇත්තම දළදාව අපි uda තට්ටුවේ වදින එකද?
    පාත මහලේ අපි ලොවෙත් දැකල නැති එකක්ද ?
    නැත්නම් මොකක්ද ?
     
    • Like
    Reactions: Yin And Yang

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඩ තට්‍ටුවෙ දන්ත ධාතූන් වහන්සේ තියෙන්නෙ.

    පහල එක පෙරහැරේ ගෙනියන පෙරහැර කරඬුව, ඒකෙ සැරියුත් ~ මුගලන් මහරහතන් වහන්සේලාගෙ ධාතූ තීයෙනවා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    දළදා වහන්සේට ගෞරවයක් වෙන විදියට කතා කරන්නවත් දන්නේ නැති උබට දළදා වහන්සේ කොතන වැඩසිටියත් අවුලක් නෑනේ. අනේ නිකන් පලයන් බන් යන්න යන දේවාලෙක!!. :angry::angry:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    උඩ තට්‍ටුවෙ දන්ත ධාතූන් වහන්සේ තියෙන්නෙ.

    පහල එක පෙරහැරේ ගෙනියන පෙරහැර කරඬුව, ඒකෙ සැරියුත් ~ මුගලන් මහරහතන් වහන්සේලාගෙ ධාතූ තීයෙනවා.
    Ayi ban politikko hena VIP scene eken pahala mahalata geniyanne?
    nikan minissunta uda mahale daathun pennala?

    mama hithanne othana ravateemak karanawanam ahinsaka minissunwa, mahath bakthiyen wadina minissunta karana pawu wadak ban eka
    meke neme budun wadale
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ayi ban politikko hena VIP scene eken pahala mahalata geniyanne?
    nikan minissunta uda mahale daathun pennala?

    mama hithanne othana ravateemak karanawanam ahinsaka minissunwa, mahath bakthiyen wadina minissunta karana pawu wadak ban eka
    meke neme budun wadale
    උඩ දන්ත ධාතූන් තියෙන කුටියෙ දොරවල් අරින්නෙ තේවාව තියෙනකොට විතරයි..ඉන්දියාවෙ මෝදි, ජපානෙන් එහෙම ජනාධිපතිල ආවම දන්ත ධාතූව ඒ අයට විතරක් විශේෂයෙන් පෙන්නුව කියල අහල තියෙනවා (මම හිතන්නෙ අනුර ලපයටවත් ඕක තාම පෙන්නල නෑ) :giggle:

    පහල තියෙන පෙරහැර කරඬුවෙ එහෙම චාරිත්‍රයක් නෑ මම හිතෙන්නෙ..ඕන වෙලාවක VIP කෙනෙක් ආවොත් දොර ඇරල පෙන්නන්ඩ පුලුවන්.
     
    wageesha87

    Active member
  • Oct 31, 2008
    322
    91
    28
    kandy
    පහල මහලෙන් උඩ මහලට යන්න වෙනම පඩිපෙලක් තියෙනවා. ඒකෙන් තමයි VIP අයව උඩ මහලට ගෙනියන්නෙ. තේවාව බාරගත්ත අයටත් ඒ පඩිපෙළෙන් යන්න දෙනවා
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    උඩ දන්ත ධාතූන් තියෙන කුටියෙ දොරවල් අරින්නෙ තේවාව තියෙනකොට විතරයි..ඉන්දියාවෙ මෝදි, ජපානෙන් එහෙම ජනාධිපතිල ආවම දන්ත ධාතූව ඒ අයට විතරක් විශේෂයෙන් පෙන්නුව කියල අහල තියෙනවා (මම හිතන්නෙ අනුර ලපයටවත් ඕක තාම පෙන්නල නෑ) :giggle:

    පහල තියෙන පෙරහැර කරඬුවෙ එහෙම චාරිත්‍රයක් නෑ මම හිතෙන්නෙ..ඕන වෙලාවක VIP කෙනෙක් ආවොත් දොර ඇරල පෙන්නන්ඩ පුලුවන්.
    කරඩු 7ම ඇරල පෙන්නනව බන් මහානායකලගෙ යාලුවන්ටත් .
    ලපයට කොහොමත් පෙන්නනව.
    තානාපතිලටත් පෙන්නනව.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කරඩු 7ම ඇරල පෙන්නනව බන් මහානායකලගෙ යාලුවන්ටත් .
    ලපයට කොහොමත් පෙන්නනව.
    තානාපතිලටත් පෙන්නනව.
    එහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.

    එක කෙනෙක් අකමැති උනොත් බෑ..ලපය රටේ ජනාධිපති උනත් ඉල්ලීමක් කරන්ඩ විතරයි පුලුවන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    එහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.

    එක කෙනෙක් අකමැති උනොත් බෑ..ලපය රටේ ජනාධිපති උනත් ඉල්ලීමක් කරන්ඩ විතරයි පුලුවන්.
    එහෙම බෑ. ජනාධිපති කියන්නේ රාජ්‍ය නායකයා. දළදා වහන්සේගේ උරුමය තියෙන්නේ රාජ්‍ය නායකයට
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ඔය යතුරෙන් අරින්නේ අර තරප්පු පෙලද?
    කරඩුවද ?
    කුටියේ දොරද ?

    එතකොට කුසුමාවතී උපාසක අම්මා
    සුමනදාස උපාසක තැන වදින්නේ කරදඩුව තියෙන කුටියට නේද ?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඔය යතුරෙන් අරින්නේ අර තරප්පු පෙලද?
    කරඩුවද ?
    කුටියේ දොරද ?

    එතකොට කුසුමාවතී උපාසක අම්මා
    සුමනදාස උපාසක තැන වදින්නේ කරදඩුව තියෙන කුටියට නේද ?

    යතුරෙන් අරින්නේ දොර hutto ,,, basics
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම බෑ. ජනාධිපති කියන්නේ රාජ්‍ය නායකයා. දළදා වහන්සේගේ උරුමය තියෙන්නේ රාජ්‍ය නායකයට
    ඒ රජකාලෙ දැන් ඒව නෑ..ජොලි සියත් අවුරුදු 3කට විතර කලින් දළදාව පෙන්නනව කියල වැඩේ උනේ නෑ :giggle:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Oaka dath set eka othana thibbath ekayi nathath ekayi. Eaka minissunge wishwase, eake logic, science hoyanne mokata? Eaka hoyanawa nam me loke agam, wishwasha, adahili ithuru wenne na. Thamun wishwasa karana deyak wishwasa karan indiyana iwarayi.
     
    • Like
    Reactions: Yin And Yang

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    එහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.

    එක කෙනෙක් අකමැති උනොත් බෑ..ලපය රටේ ජනාධිපති උනත් ඉල්ලීමක් කරන්ඩ විතරයි පුලුවන්.
    එහෙම වලි නෑ බං ඒ තුන්දෙනා අතර
    එක්කෙනෙක් කීවොත් අනිත් දෙන්න කැමති වෙනව ප්රෂ්න අහන්නෙ නැතිව.
    බං මාත් ගිහින් බලල තියෙනව VIP ඩයල් එකක් එක්ක.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    එහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.

    එක කෙනෙක් අකමැති උනොත් බෑ..ලපය රටේ ජනාධිපති උනත් ඉල්ලීමක් කරන්ඩ විතරයි පුලුවන්.
    මෑත ඉතිහාසයේ දළදා වහන්සේ පෙන්නුවේ මොදී අගමැතිට හා නේපාල ජනධිපතිට විතරයි. බලන කොට ඒ දෙන්නගේ හිතවතෙක් එළකිරියේ ඉදල. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    එහෙම වලි නෑ බං ඒ තුන්දෙනා අතර
    එක්කෙනෙක් කීවොත් අනිත් දෙන්න කැමති වෙනව ප්රෂ්න අහන්නෙ නැතිව.
    බං මාත් ගිහින් බලල තියෙනව VIP ඩයල් එකක් එක්ක.
    :ROFLMAO::ROFLMAO: එළ මචා එළ. තව තවත් VIP ලම ලැබේවා !!!
    එහෙම බෑ. ජනාධිපති කියන්නේ රාජ්‍ය නායකයා. දළදා වහන්සේගේ උරුමය තියෙන්නේ රාජ්‍ය නායකයට
    :ROFLMAO::ROFLMAO: එහෙම සදහන් වෙලා තියෙන්නේ කොහෙද බන් ?? ආයෙත් ඒ මුලාශය හොදට කියවල බලන්න ඔයා මේ ලියපු එකද එකේ සදහන් වෙන්නේ කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    උඩ දන්ත ධාතූන් තියෙන කුටියෙ දොරවල් අරින්නෙ තේවාව තියෙනකොට විතරයි..ඉන්දියාවෙ මෝදි, ජපානෙන් එහෙම ජනාධිපතිල ආවම දන්ත ධාතූව ඒ අයට විතරක් විශේෂයෙන් පෙන්නුව කියල අහල තියෙනවා (මම හිතන්නෙ අනුර ලපයටවත් ඕක තාම පෙන්නල නෑ) :giggle:

    පහල තියෙන පෙරහැර කරඬුවෙ එහෙම චාරිත්‍රයක් නෑ මම හිතෙන්නෙ..ඕන වෙලාවක VIP කෙනෙක් ආවොත් දොර ඇරල පෙන්නන්ඩ පුලුවන්.
    වීඅයිපී වෙන්න ඕන නෑ. උඩතට්ටුවෙ කරඬුව ලඟටම යන්න පුළුවන්. එතන වැඩි වෙලා වැඳ වැඳ ඉන්න දෙන්නෙ නෑ. ඇතුලෙ කනෙක්ශන් නැති සාමාන්‍ය අයට නම් කොහොමත් යන්න බෑ.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කතාවක් තියනවා නේ සුද්දගෙ කාලේ දන්ත ධාතුව බලන්න ගිහින් නුවර වැව උතුරනකන් වැස්ස කියලා.
     
    • Like
    Reactions: kinkon

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    එහෙම බෑ. ජනාධිපති කියන්නේ රාජ්‍ය නායකයා. දළදා වහන්සේගේ උරුමය තියෙන්නේ රාජ්‍ය නායකයට
    සක්විති රජකම අත ඇරලා බුදු වුන බුදුන් වහන්සේගේ දන්ත දාතුව
    රජුගේ රජබවට අංගයක් කිරීම අනුමත කරන්න බැහැනේ බන්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    සක්විති රජකම අත ඇරලා බුදු වුන බුදුන් වහන්සේගේ දන්ත දාතුව
    රජුගේ රජබවට අංගයක් කිරීම අනුමත කරන්න බැහැනේ බන්
    ඒ උනාට එහෙම තමයි අපේ හෙළයේ පුරාණ රාජෝත්තමයෝ කරලා තියෙන්නේ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,401
    4,032
    113
    කතාවක් තියනවා නේ සුද්දගෙ කාලේ දන්ත ධාතුව බලන්න ගිහින් නුවර වැව උතුරනකන් වැස්ස කියලා.q
    Mahindage Kale Shiranthita pennalath hena wassak wasse
     
    • Wow
    Reactions: dilan_randika