නුවර එකෙක් හරි කියපන් ඇත්තම දළදාව අපි uda තට්ටුවේ වදින එකද?
පාත මහලේ අපි ලොවෙත් දැකල නැති එකක්ද ?
නැත්නම් මොකක්ද ?
පාත මහලේ අපි ලොවෙත් දැකල නැති එකක්ද ?
නැත්නම් මොකක්ද ?


Ayi ban politikko hena VIP scene eken pahala mahalata geniyanne?උඩ තට්ටුවෙ දන්ත ධාතූන් වහන්සේ තියෙන්නෙ.
පහල එක පෙරහැරේ ගෙනියන පෙරහැර කරඬුව, ඒකෙ සැරියුත් ~ මුගලන් මහරහතන් වහන්සේලාගෙ ධාතූ තීයෙනවා.
උඩ දන්ත ධාතූන් තියෙන කුටියෙ දොරවල් අරින්නෙ තේවාව තියෙනකොට විතරයි..ඉන්දියාවෙ මෝදි, ජපානෙන් එහෙම ජනාධිපතිල ආවම දන්ත ධාතූව ඒ අයට විතරක් විශේෂයෙන් පෙන්නුව කියල අහල තියෙනවා (මම හිතන්නෙ අනුර ලපයටවත් ඕක තාම පෙන්නල නෑ)Ayi ban politikko hena VIP scene eken pahala mahalata geniyanne?
nikan minissunta uda mahale daathun pennala?
mama hithanne othana ravateemak karanawanam ahinsaka minissunwa, mahath bakthiyen wadina minissunta karana pawu wadak ban eka
meke neme budun wadale
කරඩු 7ම ඇරල පෙන්නනව බන් මහානායකලගෙ යාලුවන්ටත් .උඩ දන්ත ධාතූන් තියෙන කුටියෙ දොරවල් අරින්නෙ තේවාව තියෙනකොට විතරයි..ඉන්දියාවෙ මෝදි, ජපානෙන් එහෙම ජනාධිපතිල ආවම දන්ත ධාතූව ඒ අයට විතරක් විශේෂයෙන් පෙන්නුව කියල අහල තියෙනවා (මම හිතන්නෙ අනුර ලපයටවත් ඕක තාම පෙන්නල නෑ)
පහල තියෙන පෙරහැර කරඬුවෙ එහෙම චාරිත්‍රයක් නෑ මම හිතෙන්නෙ..ඕන වෙලාවක VIP කෙනෙක් ආවොත් දොර ඇරල පෙන්නන්ඩ පුලුවන්.
එහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.කරඩු 7ම ඇරල පෙන්නනව බන් මහානායකලගෙ යාලුවන්ටත් .
ලපයට කොහොමත් පෙන්නනව.
තානාපතිලටත් පෙන්නනව.
එහෙම බෑ. ජනාධිපති කියන්නේ රාජ්‍ය නායකයා. දළදා වහන්සේගේ උරුමය තියෙන්නේ රාජ්‍ය නායකයටඑහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.
එක කෙනෙක් අකමැති උනොත් බෑ..ලපය රටේ ජනාධිපති උනත් ඉල්ලීමක් කරන්ඩ විතරයි පුලුවන්.
ඔය යතුරෙන් අරින්නේ අර තරප්පු පෙලද?
කරඩුවද ?
කුටියේ දොරද ?
එතකොට කුසුමාවතී උපාසක අම්මා
සුමනදාස උපාසක තැන වදින්නේ කරදඩුව තියෙන කුටියට නේද ?
ඒ රජකාලෙ දැන් ඒව නෑ..ජොලි සියත් අවුරුදු 3කට විතර කලින් දළදාව පෙන්නනව කියල වැඩේ උනේ නෑඑහෙම බෑ. ජනාධිපති කියන්නේ රාජ්‍ය නායකයා. දළදා වහන්සේගේ උරුමය තියෙන්නේ රාජ්‍ය නායකයට
එහෙම වලි නෑ බං ඒ තුන්දෙනා අතරඑහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.
එක කෙනෙක් අකමැති උනොත් බෑ..ලපය රටේ ජනාධිපති උනත් ඉල්ලීමක් කරන්ඩ විතරයි පුලුවන්.
මෑත ඉතිහාසයේ දළදා වහන්සේ පෙන්නුවේ මොදී අගමැතිට හා නේපාල ජනධිපතිට විතරයි. බලන කොට ඒ දෙන්නගේ හිතවතෙක් එළකිරියේ ඉදල.එහෙම බෑ යතුරු 3ක් තියෙනවා මහානායකල දෙන්න සහ දියවඩණ නිළමේ ලඟ.
එක කෙනෙක් අකමැති උනොත් බෑ..ලපය රටේ ජනාධිපති උනත් ඉල්ලීමක් කරන්ඩ විතරයි පුලුවන්.
එහෙම වලි නෑ බං ඒ තුන්දෙනා අතර
එක්කෙනෙක් කීවොත් අනිත් දෙන්න කැමති වෙනව ප්රෂ්න අහන්නෙ නැතිව.
බං මාත් ගිහින් බලල තියෙනව VIP ඩයල් එකක් එක්ක.
එහෙම බෑ. ජනාධිපති කියන්නේ රාජ්‍ය නායකයා. දළදා වහන්සේගේ උරුමය තියෙන්නේ රාජ්‍ය නායකයට
වීඅයිපී වෙන්න ඕන නෑ. උඩතට්ටුවෙ කරඬුව ලඟටම යන්න පුළුවන්. එතන වැඩි වෙලා වැඳ වැඳ ඉන්න දෙන්නෙ නෑ. ඇතුලෙ කනෙක්ශන් නැති සාමාන්‍ය අයට නම් කොහොමත් යන්න බෑ.උඩ දන්ත ධාතූන් තියෙන කුටියෙ දොරවල් අරින්නෙ තේවාව තියෙනකොට විතරයි..ඉන්දියාවෙ මෝදි, ජපානෙන් එහෙම ජනාධිපතිල ආවම දන්ත ධාතූව ඒ අයට විතරක් විශේෂයෙන් පෙන්නුව කියල අහල තියෙනවා (මම හිතන්නෙ අනුර ලපයටවත් ඕක තාම පෙන්නල නෑ)
පහල තියෙන පෙරහැර කරඬුවෙ එහෙම චාරිත්‍රයක් නෑ මම හිතෙන්නෙ..ඕන වෙලාවක VIP කෙනෙක් ආවොත් දොර ඇරල පෙන්නන්ඩ පුලුවන්.
සක්විති රජකම අත ඇරලා බුදු වුන බුදුන් වහන්සේගේ දන්ත දාතුවඑහෙම බෑ. ජනාධිපති කියන්නේ රාජ්‍ය නායකයා. දළදා වහන්සේගේ උරුමය තියෙන්නේ රාජ්‍ය නායකයට
ඒ උනාට එහෙම තමයි අපේ හෙළයේ පුරාණ රාජෝත්තමයෝ කරලා තියෙන්නේ.සක්විති රජකම අත ඇරලා බුදු වුන බුදුන් වහන්සේගේ දන්ත දාතුව
රජුගේ රජබවට අංගයක් කිරීම අනුමත කරන්න බැහැනේ බන්
Mahindage Kale Shiranthita pennalath hena wassak wasseකතාවක් තියනවා නේ සුද්දගෙ කාලේ දන්ත ධාතුව බලන්න ගිහින් නුවර වැව උතුරනකන් වැස්ස කියලා.q