නුවර එලියෙ නවතින්න තැනක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    නුවර එලියෙ නවතින්න තැනක්

    නුවර එලියෙ නවතින්න තැනක් කියපල්ල

    සාධාරණ ගානකට town එකට ටිකක් කිට්ටු තැනක්

    උඹල දන්න විදියට ගානත් දාපල්ල

    මගේ budget එක වගේ 15,000/night wage
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පෝරිසාදයා;22994958 said:
    1.booking.com balanna
    2. hotel eke name eka google search karala numbere hoyaganna
    3. call karala booking,com eke ganata aduwen book karanna :D

    ela..

    thanks bro