නුවර එලියේ පැත්තේ නතර වෙන්න තැනක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නුවර එලියේ පැත්තේ නතර වෙන්න තැනක්

    මචංලා අපි සෙට් එක බයික් වලින් නුවර එලිය පැත්ත එන්න හිතන් ඉන්න‍ේ
    ඔක්කොම 8ක් ඉන්නවා

    අපි සෙට් එකට දවසකට නතර වෙන්න නුවරඑලියට කිට්ටු ගාන අඩු තැනක් කියපන්කෝ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Vote for my Team please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

    Team Henry :cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)

    sinhalaya.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නුවර එලියට ටිකක් එහාට වෙන්න වත් ප්ලේස් වත් නැද්ද බන්
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මචංලා අපි සෙට් එක බයික් වලින් නුවර එලිය පැත්ත එන්න හිතන් ඉන්න‍ේ
    ඔක්කොම 8ක් ඉන්නවා

    අපි සෙට් එකට දවසකට නතර වෙන්න නුවරඑලියට කිට්ටු ගාන අඩු තැනක් කියපන්කෝ

    අපේ bungalow එකනම් අඩ සහ හෙට ෆ්‍රී.....තියෙන්නේ වටවල.....නුවරඑලියට පය බාගෙන් යන්න පුළුවන්.....වෙන නම් කොහෙවත් හොයන්න හම්බු වෙන්නේ නැහැ...ඕනෙනම් කියපන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1671548
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අපේ bungalow එකනම් අඩ සහ හෙට ෆ්‍රී.....තියෙන්නේ වටවල.....නුවරඑලියට පය බාගෙන් යන්න පුළුවන්.....වෙන නම් කොහෙවත් හොයන්න හම්බු වෙන්නේ නැහැ...ඕනෙනම් කියපන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1671548

    mage tourist la set unoth mama oka set karannam. mata special rates wala denna puluwanda?