podi vote ekai denna thiyenne but eka sahena watinawa 




මචංලා අපි සෙට් එක බයික් වලින් නුවර එලිය පැත්ත එන්න හිතන් ඉන්නේ
ඔක්කොම 8ක් ඉන්නවා
අපි සෙට් එකට දවසකට නතර වෙන්න නුවරඑලියට කිට්ටු ගාන අඩු තැනක් කියපන්කෝ
අපේ bungalow එකනම් අඩ සහ හෙට ෆ්රී.....තියෙන්නේ වටවල.....නුවරඑලියට පය බාගෙන් යන්න පුළුවන්.....වෙන නම් කොහෙවත් හොයන්න හම්බු වෙන්නේ නැහැ...ඕනෙනම් කියපන්...
http://www.elakiri.com/forum/showthread.php?t=1671548
mage tourist la set unoth mama oka set karannam. mata special rates wala denna puluwanda?
aniwa....umbata special rate ekak dennam