නුවර එලියේ හොදම තැන් මොනවද?

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    නුවර එලියේ හොදම තැන් මොනවද?

    මචන්ලා, දවස් දෙකෙන් නුවර එලියේ යන්න පුලුවන් තැන් ටිකක් පිලීවෙලට කියන්න පුලුවන්ද? හොටන් තැන්න බලන්න යන්න අදහසක් නෑ. සෙනසුරාදා ගිහින් ඉරිදා එන්න.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලවර්ස් ලීප් දිය ඇල්ල, වික්ටෝරියා පාක්, හක්ගල ගාඩන්ස්, ග්‍රෙගරි වැව
     
    • Like
    Reactions: jay o

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ලවර්ස් ලීප් දිය ඇල්ල, වික්ටෝරියා පාක්, හක්ගල ගාඩන්ස්, ග්‍රෙගරි වැව

    ලවර්ස් ලීප් දිය ඇල්ලට කොහොමද මචන් යන්නෙ? අදමයි ඇහුවේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බොනවිස්ටා පාරේ හොඳ ප්ලේස් තියෙනවා
    ගෙවල් වගේ ප්ලේස් සමහර ඒවා පට්ට අඩුයි
    හොඳට ඇඳවල් හිටන් තියෙනවා
    ශේප් ප්ලේස් එක
    ටෝක් කරල බලපන් ගිහින්
    අයේ ඉතින් කාල බිලා නටලා උපරිම පිස්සුවක් කරත් අවුලක් නැහැ
    හෝටල් වගේ නෙවෙයි
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ලවර්ස් ලීප් දිය ඇල්ලට කොහොමද මචන් යන්නෙ? අදමයි ඇහුවේ.
    nuwara elien kandapola pare poddak dura giyama tiyenne
    hawa eliya kiyala kiyanne kadapola pare e diya alla penena hariyata
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචන්ලා, දවස් දෙකෙන් නුවර එලියේ යන්න පුලුවන් තැන් ටිකක් පිලීවෙලට කියන්න පුලුවන්ද? හොටන් තැන්න බලන්න යන්න අදහසක් නෑ. සෙනසුරාදා ගිහින් ඉරිදා එන්න.

    haggala,bmburu ella, ovva tama tiyenne vena monavath ne
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලවර්ස් ලීප් දිය ඇල්ලට කොහොමද මචන් යන්නෙ? අදමයි ඇහුවේ.

    goto moon plains. 2000 rupees for the vehicle + tickets. But if u go on a clear day, it's as good as hortain plains.
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    ambewela farm ekath balanna palayan. Gregory lake eke boat ride karapan, bombura Ella meka thiyenne nuwaraeliya pahukarala yanna one. 1 hour withara kanda naginna one maara athal nawoth seethale marenna wenne.

    Uba enakota vegetables gannawanam polawal walin ganna EPA. Hatton pareth 79 road eke Maga Para aine thiyagena innawa minissu ewale kadapu fresh vegetables labai e minissuntath eka udawwak Wei.
     
    Last edited: