නුවර එලිය පැත්තෙ පාරවල් දන්න උන්ගෙන් help එකක් ඕනෙ..

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    නුවර එලිය සිට රිකිල්ලගස්කඩට (මාරබැද්ද hotel) යන්න තියෙන best ම route එක මොකක්ද? Google map එකේ පෙන්නන route එක ටිකක් සවුත්තුයි වගේ. ඒකෙම පෙන්නන අනිත් route එක අවුලක් නැද්ද? සූරියකන්ද->හරස්බැද්ද-> වලපනේ->පදියපැලැල්ල??

    නුවර එලිය පැත්තෙ පාරවල් දන්න උන්ගෙන් help එකක් ඕනෙ..
     
    Attachments

    • Nuwara eliya.JPG
      Nuwara eliya.JPG
      101.6 KB · Views: 94

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔක ගොඩක් තැන් වල පුල් කාපට්, රිකිල්ලගස්කඩ ඉදන් , කදපොලටම
    කදපොල ඉදන් නුවරඑලියට ටිකක් පටුයි, ඒත් හොදයි, කාප්ට් වගෙ, හැබයි වන්ගු
    කදපොල පහුවෙලා, නුවරඑලියට 7-8ක් වගෙ ඉදන් පාර කාපට් නෑ, කැඩිල හදාගෙන යනව
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ඔක ගොඩක් තැන් වල පුල් කාපට්, රිකිල්ලගස්කඩ ඉදන් , කදපොලටම
    කදපොල ඉදන් නුවරඑලියට ටිකක් පටුයි, ඒත් හොදයි, කාප්ට් වගෙ, හැබයි වන්ගු
    කදපොල පහුවෙලා, නුවරඑලියට 7-8ක් වගෙ ඉදන් පාර කාපට් නෑ, කැඩිල හදාගෙන යනව
    මචං නුවර-එලියෙ ඉදන් රිකිල්ලගස්කඩට යනවනම්, කඳපොල පාස් කරල වලපනේ පාරෙ යන එකද හොඳ, නත්නම් ඔය map එකේ පෙන්නන ලියන්වල road කියන එකද හොඳ?

    Google දාගෙන නුවර එළි patte යන්න එපා බං, උඹ kanddakin පභලට වැටී
    අම්මෝ map දාගෙන නම් යන්නෙ නෑ.. ඒකයි කලින් හොයල බැලුවෙත්.. :-D
    ------ Post added on Mar 7, 2022 at 11:10 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මචං නුවර-එලියෙ ඉදන් රිකිල්ලගස්කඩට යනවනම්, කඳපොල පාස් කරල වලපනේ පාරෙ යන එකද හොඳ, නත්නම් ඔය map එකේ පෙන්නන ලියන්වල road කියන එකද හොඳ?

    ------ Post added on Mar 7, 2022 at 11:10 PM
    වලපනෙ පාර ගැන නන් දන්නෙ නෑ
    මම ගිය ජනවාරි, ඔය මාක් වෙල තියන පාරෙ ගිය රිකිල්ලගස්කඩ -> නුවර එලියට, කිසි අවුලක් නෑ