අපේ ගෙදර අයත් එක්ක 23,24 නුවර එලිය හෝර්ටන් තැන්න, ලෝකාන්තය පැත්තේ වටයක් ගහන්න හැදුවේ. යන්නේ කොලබ ඉදන්. කලින් ගිහින් නැති නිසා මේ පැත්තේ යනවා නම් කලින් කොහෙද යන්න ඕනේ? (පලවෙනි දවසේ)
තව මේ පැත්තේ යන්න හොද තැන් තියෙනවා නම් ඒ කොහෙද?
හෙල්ප් එකක් දීපල්ලා මචං.





තව මේ පැත්තේ යන්න හොද තැන් තියෙනවා නම් ඒ කොහෙද?
හෙල්ප් එකක් දීපල්ලා මචං.





