නුවර එලිය (ikman ad)

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    email , call details aran police entry ekak dapan or cid etc wala thina oya wage ewata thina dep ekata complain ekak dapan
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ඇයි බන් පොලිසි නොගියේ?
    අඩු ගානේ CERT එකටවත් email එකක් දාපන් පොලිසියන්න කම්මැලිනන්.

    http://www.slcert.gov.lk

    ikman එකටත් වදදීපන් පත්තරේට කියනව වුනදේ කියල හරි මොකක් හරි මඟුලක් කියල. :growl: එතකොට උනුත් හොයයිනේ.
     
    Last edited:

    criss_angel

    Active member
  • Nov 23, 2013
    181
    156
    43

    ඇයි බන් පොලිසි නොගියේ?
    අඩු ගානේ CERT එකටවත් email එකක් දාපන් පොලිසියන්න කම්මැලිනන්.

    http://www.slcert.gov.lk

    ikman එකටත් වදදීපන් පත්තරේට කියනව වුනදේ කියල හරි මොකක් හරි මඟුලක් කියල. :growl: එතකොට උනුත් හොයයිනේ.

    Thank bro mekata man email ekak danawa TFS
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Kauda bn ikman eken Hotel Book karanne? :angry:

    Agoda hari Booking .com use karapan

    Anika oya salli deposit karana AC eka personal namakata thiyenne, ethakota ubata hithune nedda methana awlak thiyanawa kiyala

    Hotel ekak nam company namak wenda ona AC eke nama.

    wediya labeta wede karaganda giyama ohoma wenawa bn :oo:
     

    rusiyanuwa

    Active member
  • book කරපු එකා පස්සෙ බුකින් කැන්සල් කලා නම් booking දාපු සයිට් එකේ කම්ප්ලේන් දාන්න. ඉක්මන් බලලා බුකින් දාලා වැඩක් නෑ. ඒකෙ ඉන්නෙ හොරු. දැන් එක ජාතියක උන් නුවරඑලියෙ හොටෙල් කරන්න පටන් අරන් එන උන්ට හරියට සර්විස් එකක්වත් දෙන් නෑ.
     

    criss_angel

    Active member
  • Nov 23, 2013
    181
    156
    43
    යාලුවනේ මෙන්න මුගේ අලුත්ම සෙල්ලම

    Be aware ❗❗❗
    Cheating Rent a car service in Ikman.lk
    Don’t deal with this rent a car service.
    They are listed in vehicle services in Ikman.lk he will ask for deposits by sending these Toyota Prius and KDH photos in what’s app.
    Be aware with this phone number
    071 669 3074

    And his account number is as follows:
    003200251742027
    People Bank
    GWW Kumara

    We have included the adverts from Ikman.lk, his last what’s app profile picture(might be his wife), The photos of the vehicles he was sending. Someone in kurunegala has already lost Rs 20000 from this corrupt seller.A police complaint was made about him. If anyone knows about this cheater please inform police immediately.

    Link - https://imgur.com/a/gFhqrpn
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මටත් එකෙක් කෙලියා බං ඉක්මන් එකෙන් වෙඩින් කාර් බුක් කරලා. 6000ක් ඩිපොසිට් කරා කාර් එක ආවෙ නෑ.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Yako oya wage wanchawak umbata karala uuta yahathin inna dunnada umba? Aduma gaane police entry ekakwath dapanko.